"ලෝක කුසලානය නැරඹීමේදී සුදු වතින් සැරසී පිරිත් පොතක් රැගෙන එන මෙන් පොලීසිය ප්රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියි !!
පෝස්ටර් බැනර් සංගීත භාණඩ තහනම් ! ක්රීඩා පිටිය තුල වීනිතව හැසිරෙන්න. නිශ්ශබ්ද වන්න. 6 හෝ 4 ගැසූවිට හෝ පිතිකරුවෙකු දැවීගිය විට සාධු කාරයක් පැවැත්වීමට පමණක් අවසරය.."