අද පක්කොන්ට වැදුන

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    129592.jpg


    එළම එළ... පක්කොන්ට වැදුනා දුම් පනින්න...:P

    ෆුට්වර්ක් කියලා නාමයක් වත් නෑ.. මුන්ගේ තියෙන්නෙ එල්ලේ ශොට්..වැදුනොත් වැදුනා ..නැත්නම් ගෙදර...

    මේ පේනවනේ...පාකිස්ථානේ නායකයගෙ ෆොවඩ් ඩ්‍රියිව් ශොට් එක.. කකුල් එකතැන.. :lol::lol::lol:

    ක්‍රිකට් ටීම් එකක නායකයෙක් මෙහෙම සෙල්ලම් කරනවා දැක්කමයි

    අයි බන් උඹල දන්නේ නැද්ද ඕක පොල් අඩි කාරයා
    මුන්ට මොන feet movement ද
    :lol::lol:
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    IC_NZ_ROS.jpg

    Happy b'day RosTaylor!!!!!!!!!!!!!
    අන්තිම over පහට සීයක් ගහල:P:P
    මුන් පැරදුනොත පහලට එනවා.:lol::lol:
    මොකද මුන් අනිවා Australia match එක පරදිනවා:lol::lol:
    ඊට පස්සේ අපි New Zealand match එක දින්නොත අපි තමයි එක මොකද අපේ run rate එක වැඩියි :nerd::nerd::nerd::nerd:

    ethin ban ethakota australia ekak wath peradila nene
    unta points wedi
    un eka wenawa