වෙලඳ දැන්වීම් ඉන්ටර්නෙට් ජල්චර් කරයි

Mr.Bond

Member
Mar 15, 2011
191
27
0
වෙලඳ දැන්වීම් ඉන්ටර්නෙට් ජල්චර් කරයි

වෙලෙන්දො හින්ද ඉන්ටර්නෙට් එකත් ගූ වෙන්නයි යන්නේ. මොකක් හරි වෙබ්සයිට් එකකට ගිය ගමන් වෙලෙන්දෙක්ගේ වෙබ් පි‍ටුවක් එන්නේ.ඒක යනකන් බලන් ඉන්න වෙනවා වෙබ්සයිට් පි‍ටු කියවන්න. youtube(යූ ටියුබ්) එකට ගියාම ඒක පටන් ගන්න කලින් විනාඩියක විතර ඇඩ්වර්ටීස්මන්ට් එකක් බලන්න ඕන. කොච්චර හයි ස්පීඩ් ඉන්ටර්නෙට් තිබුනත් වැඩක් නෑ.
හැම වීඩියෝ ප්ලේයර් එකකම මේක තියෙනවා. වෙලඳ දැන්වීම් ඕනවට වඩා පිරිලා.
 
Destiny Found

Member
Feb 17, 2011
729
123

මටනම් කවදාවත් Youtube එකේ ads ඇවිල්ල නැහැනෙ :P