තාත්තා තාත්තගෙ ඉඩම කොටස් හතරකට බෙදලා තාත්තගෙ නංගිලා දෙන්නයි අක්කයි අතර බෙදලා දීලා දැන් ඒ අය ගමේ නෑ නංගි කෙනෙක් විතරයි ඉන්නෙ ඒකත් තාත්තගෙ ගෙදරක් තාත්තා හදලා නංගිට තෑගි ඔප්පුවකින් දීපු එකක්,ඔය ගත්ත ඉඩම තාත්තගෙ අක්කා අතේ තිබ්බා නම් නඩුවක් කැරකෙන ඉඩමක් ඕක නොබෙදූ තිබ්බෙ, තාත්තගෙ නංගිලා දෙන්නා ඒවා...