බේබද්දො මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරන්න එපා
මොකද ඊයෙ ඇදෙන් වැටුණ බේබද්දොත් කිරියෙ ඇති
මොකද ඊයෙ ඇදෙන් වැටුණ බේබද්දොත් කිරියෙ ඇති
ඇද යට හොල්මං ඉන්න බව උඹට අමතක වුණාදඇඳ යට නිදා ගනින් සොලෝ රයිඩර් වගේ
ඇයි බීලා ඉන්නකොට ඇදෙන් වැටෙන්න ඔට්ටු නැද්ද ?බේබද්දො මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරන්න එපා
මොකද ඊයෙ ඇදෙන් වැටුණ බේබද්දොත් කිරියෙ ඇති
බීල නිදා ගන්න එවුන් ඇදෙන් වැටෙනව නේදඇයි බීලා ඉන්නකොට ඇදෙන් වැටෙන්න ඔට්ටු නැද්ද ?
පොඩි කාලෙදිවත් ඇඳෙන් වැටිලා නෑ. දැනුත් නෑ.
උබලා මූදූකරේ කරදිය වලල්ලේ මිනිස්සු නිසා ධීවරයන්ගේ ආරක්ෂකයා වන ශාන්ත අන්තෝනි මුණිතුමාට ආත්මය කැප කරලා ආරක්‍ෂා කරලා දෙන්න යාඥා කරන්න ඇඳ යටට රිංගන්න කලින්.ඇද යට හොල්මං ඉන්න බව උඹට අමතක වුණාද
මොන මගුලටද ඇද යට රිංගන්නෙඋබලා මූදූකරේ කරාදිය වලල්ලේ මිනිස්සු නිසා ධීවරයන්ගේ ආරක්ෂකයා වන ශාන්ත අන්තෝනි මුණිතුමාට ආත්මය කැප කරලා ආරක්‍ෂා කරලා දෙන්න යාඥා කරන්න ඇඳ යටට රිංගන්න කලින්.
නෑ. ඇඳ උඩ හිටියම බිමට වැටෙනවනේමොන මගුලටද ඇද යට රිංගන්නෙ
ඇද උඩ නෙමේද නිදියන්නෙ
ගොඩක් වෙලාවට බිමට වැටෙන්නෙ හීනෙක පාට් එකක් ඇක්ට් කරන්න ගිහින්මතක ඇති කාලෙක වැටිලා නෑ. ඇඳ දැන් වෙන තැනකට දැම්මොත් නම් වැටෙයි.ඒකත් හිතුනොත් කරලා බලනවා. ඒත් නෙට් එකත් වෙනස් කරන්න එපැයි.
![]()
Ow ubala nangi heenen payin gahanawane ban ehapaththe inna ekaata.. iyeda peredath mawa watunaබේබද්දො මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරන්න එපා
මොකද ඊයෙ ඇදෙන් වැටුණ බේබද්දොත් කිරියෙ ඇති
මම ඇඳේ චූ කරනවා O/L කරනකොටත්.ගොඩක් වෙලාවට බිමට වැටෙන්නෙ හීනෙක පාට් එකක් ඇක්ට් කරන්න ගිහින්
මාවනං පොඩි කාලෙ දෙතුන් පාරක් වැටිල තියෙනව
දැනුත් වැටෙන්න යන වෙලාල් තියෙනව. හැබැයි මට ටක් ගාල මීටර් වෙනව වැටෙන්න යන්නෙ කියල