අපේ මිනිස්සු අධිවේගී පාර බලන්න යන්නේ හරියට පෙරහැර බලන්න යනවා වගේ.බලන්න දෙයකුත් නෑ.මාර සෙනගක්.මට හිතුනේ අපේ මිනිස්සු ඇයි මෙච්චර මෝඩ කියලා.ගෝල් ෆේස් යනවා වගේ අයිස් ක්‍රීම්/බොම්බයි මොටයි කකා පයින් යනවා පාර බලන්න.අනේ රටකට ගිය කලක්.සමහර මිනිස්සු එන්නේ බස් පිටින්.ඒ දවස් වල දහඅටේ කණුවේ ග්‍රවුන්ඩ් එක...