1. ravinperera206

    Free_Books

    link plzzzz....
  2. ravinperera206

    අප්පච්චි මලෝ සෙට් එක

    ඒක නම් ඇත්ත බං....
  3. ravinperera206

    Art එක

    පට්ට බං....
  4. ravinperera206

    කැකිරාවේ

    බලපංකෝ බස් එකේ ගහලා තියන එක "හිනා වෙලා අත දාද්දි...කොහොමද මම දාලා යන්නේ"...
  5. ravinperera206

    උඹලගෙ තුනටත් මාටියා ගැහුවද?

    ඔය කොන්දන්ට හොරකන් කරන ඒවා දෙතුන් ගුණයක් වැඩියෙන් යන්න වැඩ සෙට් වෙනවා බන් ...බලපන්කෝ.....
  6. ravinperera206

    Grason එකක්ද Starsun එකක්ද හොද? Guitar Buying ගැන

    උඹ used yamaha c40 ක් ගන්න.nylon strings තියන නිසා අතට අමාරු නෑ.ගනිද්දි දන්න කෙනෙක් ලවා බලලා ගනින් මචං..
  7. ravinperera206

    මතකද සැරිසර වැඩසහන

    මමත් ආසම වැඩසටහනක් බං....රූපවාහිනියේ ගිය හොඳම වාර්තා වැඩසටහනක් ඕක....ඒ වගේම ස්වර්ණවාහිණියේ ගිය ජැක්සන් ඇන්තනි කරපු ගඟ දිගේ කියන වැඩසටහනටත් මං මාර ආසයි.
  8. ravinperera206

    මහින්ද ප්‍රභාකරන්ව මරා දැමු හැටි

    මහින්දට තේරුනේ නැද්ද මංදා LTTE කියන්නේ මහ අනක් ගුණක් නැති උන් කියලා.තමන්ගේ වාසියටයි කොටින්ව ලං කර ගත්තේ.දැන් උන් මහින්දට කෙලින්න හදනවා.එ්ක් ත්‍රස්තවාදීන්ගේ හැටි.ඒ ටික තේරුම් යන්න මහින්දට මෙච්චර කාලයක් ගියා නේ....
  9. ravinperera206

    මෙහෙම තැන්

    මැක්සා බං......
  10. ravinperera206

    BMW අක්කි දැකල නැත්තම් මෙන්න බලාගන්න..!!!

    එක රැයෙන් ෆේමස් උනා බං......මාර ලකී..ඡන්දේ උනත් ඉල්ලන්න පුළුවන් දැන් නම්.....
  11. ravinperera206

    මිනිස් මසට ප්‍රිය කරන ලොව දරුණුතම ගෝත්‍ර&#3538

    ඔය පිංතූර ගත්ත එකාවත් මරං කන්න ඇති නේද බං....??
  12. ravinperera206

    බැසිල් රාජපක්ෂගේ බිරිඳ

    උත්සහවන්තයා ජයගනී කියන්නේ ඕකනේ බං.....
  13. ravinperera206

    හොදම සෙල්ෆිය 2015

    මෙයා එක පාරකුත් ප්‍රසිද්ධ උනා පාර්ලිමේන්තුවේ phone එක්ක අරන් ඇවිත් photo ගහලා.දැන් ආයෙත් ප්‍රසිද්ධ වෙන්නයි යන්නේ.....
  14. ravinperera206

    මල්ෂා

    තවත් එක් බඩුවක් තමා බං ඉතින්.....මුන් පාර්ලිමේන්තු ගියොත් නම් රටට සොරි ඩොට් කොම් තමා...
  15. ravinperera206

    ටියාරා එක වටේ රවුමක් යමුද

    මං කාපු ජරාම කේක් වර්ගයක් බං... උඹේ වැඩේ අගය කරනවා.....
  16. ravinperera206

    Nat Geo Wild HD Sri Lanka

    ස්තූතී යාළුවා.....!!!
  17. ravinperera206

    කෙල්ලගෙ වයස

    අවුරුදු 2 යි....
  18. ravinperera206

    28 Exam ආවේ කාටද?තැපැල් දෙපාර්තුමේන්තුව

    මමත් දැම්මා බං ඕකට..මට ආවේ මරදාන ගෝතමී එක බං....
  19. ravinperera206

    Joomla ඉගෙනගමු!

    දිගටම කරගෙන යමු යාළුවා....ජය වේවා...!!!

    No contents