1. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    Production එකට මාරු කරලා බැලුව. ඒත් නෑ. 950 එක්ස් එල් එක තමා....
  2. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    යකෝ මගේ රිලීස් ප්රීවීව් කියල ඔප්ෂන් එකක් නෑනේ ඉන්සයිඩර් app එකේ. උබල කොහොමද 318 දැම්මේ? ස්ලෝව්, ෆාස්ට්, ප්‍රෝඩක්ෂන් කියල විතරයි තියෙන්නේ.....
  3. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    හැබෑට, උබ ගෙවපන් එහෙනම්...928 ෆ්ලෑග්ශිප් එකක්.....
  4. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    තුසිතයා කිව්වා උබෙන් වන්දිය ගන්න කියල. ගෙවපන් දැන්.....
  5. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    සිරාවට මෙහෙම පේජස් ගානක් ඉස්සරහට යන එක ඔට්ටු නෑ හරිද?
  6. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    යකෝ එච්චර ගානක් වෙයිද surface එකක්?
  7. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    535 හින්ද උබල බේරුනා කියල හිතාගනිල්ලා....
  8. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    535?????? එහෙනම් තව පිටු 100ක් ගියත් කමක් නෑ.... :sorry::sorry::sorry::sorry:
  9. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    අලුත් Surface phone එකකට යන ගාන වන්දිය විදියට ගන්නවා.
  10. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    මම මේ අලුත් කඩේ උසාවියේ ඉන්නේ. තොපි ඔක්කොටම නඩු දානවා. ඇයි යකෝ ත්‍රෙඩ් පටන් ගත්තා කියලා ඔහොමත් කඩාගෙන යනවද? :angry::angry::angry:
  11. gayanela

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    එළකිරි මචන්......! :)
  12. gayanela

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කලින් එකට වඩා හොදයි. හොදටම හොද නෑ. හිටපු ගමන් පිස්සු කෙලිනවා. ඊයේ මම ආයෙත් රීසෙට් කලා. රීසෙට් එකෙන් පස්සේ නම් තාම අවුලක් පෙන්නුවේ නෑ මචන්.....
  13. gayanela

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    හම්මේ යන්තම් අවුල් ටික හදල අලුත් අප්ඩේට් එකෙන්. අද ආව කවර් එකත්.....
  14. gayanela

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    10.0.14322.1000 මචන්......
  15. gayanela

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අලුත් අප්ඩේට් එක නම් ගූ හැත්තෑවයි........ :growl::growl::growl::growl:
  16. gayanela

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    යකෝ මට තාම 10586.218 අප්ඩේට් එක නැනේ... :growl:
  17. gayanela

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    3% ඉදල 51% චාජ් වෙන්න විනාඩි 17ක් ගියා. ෆුල් charge වෙන්න යන වෙලාව හරියටම බැලුවේ නෑ.
  18. gayanela

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඊයේ ගත්ත ෆොටෝ කීපයක්...

    No contents