1. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    බලමු එහෙනම් එකත් දාලා....
  2. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    වැඩක් නෑ බන් ලේටස්ට්ම වර්ෂන් එක තියෙන්නේ :(:(:(:(
  3. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    තාම අලුත් firmware අප්ඩේට් එක පෙන්නන්නෙ නෑනේ WDRT එකේ. Double tap එක එනකම් දැන් මාස 3ක් බලන් හිටිය....:(:(:(
  4. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    නෑ මචන් තව ගොඩක් වැඩ තියෙනවා. තව සැහෙන කාලයක් යයි ඉවර කරන්න...
  5. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    ඔව් දැම්මා. ටිකක් විතර ෆාස්ට් වගේ. අඩේ ඩබල් tap එක ගන්න firmware එක recovery එකෙන් දාන්න ඕනෙද?
  6. gayanela

    කාම_ප්‍රශ්නයක්

    ත්‍රෙඩ් එක දැම්ම එකා රිප්ලයි ටික දැකල එජකුලේටර් එක පිච්චිලා අසාධ්‍යයි කියල තමා ආරංචිය....
  7. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    බම්ප් වින්ඩෝස් බෝයිස්..... :)
  8. gayanela

    windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

    බම්ප් සිංහලු.........:P
  9. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    ටයි බීම් දාල ඉවරයි. බිත්ති බදින්න පටන් ගන්නවා තව දවස් කීපෙකින් වැස්ස නතර උනාම මචන්.....
  10. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    වැඩ බන් හෝ ගාලා. මේ පැත්තේ එන්න වෙලාවක් නෑ......:(
  11. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    පිස්සුද බන්. වින්ඩොව්ස් 10 රොක්ස්. 8.1 හොදයි තමයි. ගොඩක් ස්ටේබල් වර්ෂන් එකක්. ඒ උනාට 10 ගති බන්.....
  12. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    බොන්න ඕනේ ප්‍රශ්නයක්........
  13. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    මොකද ළමයි වෙන්නේ?
  14. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    කව්ද බන් ඕව දන්නේ? රේඩ්ස්ටෝන් හිටියම අයෙත් යන්නේ ඒකෙම අප්ඩේට් එකකටද?
  15. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    10.0.14332.1001 තියෙන්නේ.....
  16. gayanela

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    332 තියෙන්නේ. ඉන්සයිඩර් එක අයින් කරලා බලන්නම් එහෙනම්.....:(

    No contents