Originally Posted by ninenet9
ලස්සන පැරණි ගීතයක්......
නිල්ල ඉඳෙන නිල් දෙරනා
නිල් තුරුලිය මත රඳනා
පුල් කුසුමින් මූ සොබනා
කැල්මෙන නෙත මන බඳනා
නිල් ඉදෙන නිල් ලෝකෙට
ඇල්මෙන අපි යමු ලඳුනේ.......
නිල්ල ඉඳෙන නිල් දෙරනා
Nilla Idena Nila Derana
(මේකේ ගායිකාව කවුද දන්නේ නෑ දන්න කෙනෙක්...