1. Chathura141

    SL OLD HIT SONGS Add Here

    Thank you
  2. Chathura141

    SL OLD HIT SONGS Add Here

    Thank you
  3. Chathura141

    කවි කාරයන්ගේ නවාතැන

    බෙන් සොහොයුරා ඇරඹූ මේ හුය සොඳුරූ කදිමයි දමනවානම් අදහස් මහරූ මොන මොන ඒවා කිව්වත් කෙරුවත් කවුරූ ආසයි වදින්නට පොර "ටාසන්" අයුරූ
  4. Chathura141

    (viii) Senehasa nathiwa

    මුදල් මූලික සමාජයේ ගාල කඩා ගත්තවුන් සේ දුවන අපට නුඹේ කවියෙන් පාර පෙනෙයිද? පෙනුනත් නැතත් සොයුර මෙයයි දුක්බර ඇත්ත.
  5. Chathura141

    Sayuru Thera

    හරිම ලස්සන නිර්මාණ තියෙන Thread එකක්. මාත් එකතු වෙන්නද? මා හද සයුරේ කිමිදී කිමිදී ඔබ පෑ සෙනෙහස මතකයි අප එක්වී අපෙ ලෝකය තනනා කතිකාවන් තව මතකයි සොඳුරිය නුඹ මගෙ එකම පැතුම වී සිටි කාලය මට මතකයි ඔබ හා මා දැන් දෙලොවක රැඳිලා සියල්ල මතකය පමණයි
  6. Chathura141

    මගේ පරණ නිර්මාණ

    වියැලුණු දෙනෙත කඳුලැලි, හසරැලි පුරවා මල් මල් සිහින ලෝකෙන් මා නෙතු හරවා සෙනෙහස හදවතේ එක් පැත්තක පුරවා නැගිටිමි ඉතින් අළු ටික සොහොනෙහි රඳවා 2001 -05 -01
  7. Chathura141

    මගේ පරණ නිර්මාණ

    ඔබ දෙදෙනාටම බොහෝම ස්තූතියි මාව දිරිමත් කළාට. පුළුවන් නම් ඔයාලගේ නිර්මාණත් මේ හුය ට දාන්න. එතකොට තමයි වැඩිය ආසා හිතෙන්නේ.
  8. Chathura141

    SL OLD HIT SONGS Add Here

    ගොඩාක්ම ස්තූතියි මිත්‍රයා.මසුරන් සින්දු ටික. දුර ඈත ජීවිතේ, ඇයි තරහෙන්, ඔබ මට තරුවකි, දෑත දෙපා ලග කියන්නේ ලක්ෂ්මන් විජේසේකර මහත්මයගේ ආසම සින්දු කීපයක්. මෙතන නැති ඔහුගේ තවත් සුපිරි ගීත කීපයක් තියෙනවා. සුපෙම් හැඟුම්, වසන්තය මලක් සේ, ඇති දේ ඇති සැටියෙන් , ..... :lol:;) ඔබට ජයෙන් ජය!
  9. Chathura141

    SL OLD HIT SONGS Add Here

    මේ සින්දුව අහලා බලන්න කොයි තරම් ලස්සනද කියලා. කාගෙද ගොන් වස්සා - මගෙ කුඹුරට බැස්සා හොඳ ගානක් උස්සා - පවරා දෙමි වස්සා ගායනය : ඇනස්ලි මාලේවන - ඉන්ද්‍රාණි පෙරේරා කාගෙද ගොන් වස්සා
  10. Chathura141

    SL OLD HIT SONGS Add Here

    බොහොම ස්තූතියි.
  11. Chathura141

    SL OLD HIT SONGS Add Here

    ගොඩාක් ස්තූතියි ඔබ සියළු දෙනාටම.
  12. Chathura141

    මගේ පරණ නිර්මාණ

    සතර අත සිතුවිලි දුවයි අතරමo වී නෙතු හඬයි කතර මැද මා අසරණයි නතර වන්නට සිත කියයි මිළ මුදල් තිබුණත් නැතත් යාන වාහන නොතිබුනත් ආදරය හැම තැනම තියෙනවා හොයා ගන්නට බැරි වුණත්
  13. Chathura141

    මගේ පරණ නිර්මාණ

    කළුවරට කළු ගැහුණු පොඩි එවුන්ගේ මුහුණු පුන්චි සඳ එළියකින් එළිය කළ හැකි නම් ......... පැල්පතේ වහලයේ හිල් නොවුනු ටකරමක් අයින් කරලා එළිය විඳිනෙම් ............. මගේ කරගැට වලට මගේ දහඩිය වලට මිහිරි රහමෙර හිලව් නොකළෙම් ........ පුන්චි පැටවුනේ හෙට මම නුඹේ ලෝකයට ඇති තරම් හඳ එළිය ගෙනෙන්නම් ..........!
  14. Chathura141

    මගේ පරණ නිර්මාණ

    මගේ පරණ නිර්මාණ මිතුරු මිතුරියනි, මා පසුගිය කාලයේ කර තිබූ ඇතැම් කවි හා ගීත නිර්මාණ අවතැන් වී තිබී මට ඉඳ හිට හමු වේ. එවන් කවි ඉඩ ලද විටෙක මෙහි පල කරන්නට සිතුවෙමි. ඔබ සතුවද එවැනි නිර්මාණ ඇත්නම් මෙහි පල කරන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමි. ඔබට තෙරුවන් සරණයි මම, චතුර
  15. Chathura141

    Omari pana mage sudu manikata

    Back Ground එකේ පාට නිසා සමහර අකුරු කියවන්නට අපහසුයි. Otherwise, really a good one.
  16. Chathura141

    ඔබත් ඇවිදින කුණුගොඩක්ද...?

    මම ඔබේ කවියට තවත් ඇවිදින කුණුගොඩක් ගැන අදහසක් කියන්නම්. තැනින් තැන යන කුණු ගඳ ගහන එම කුණු එපමනද මිතුරේ ලොවේ ඇති ඇවිදින කුණු ඔබ කියන කුණු වල දුගඳ දැනුණේ නැහැයට මම කියන කුණු වල ගඳ දැනෙන්නේ සවනට එහෙම් නැත්නම් මනසට වල් පල් දොඩවතී අනුන්ගේ දොස් දකිතී තමන් ගැන නොසොයා සැමට බැණ අඬ ගසතී තැන තැන...
  17. Chathura141

    අන්ධයාට කඩේ යා හැකිද?

    බොහොම අපූරු අදහස් ටික. ඒත් අපි මොකක්ද ගන්න තීරණය?????????? කරන්න තියෙන එකම දේ අවස්ථාව ලැබුණු ගමන් ආණ්ඩු මාරු කරන එක.
  18. Chathura141

    කවි කාරයන්ගේ නවාතැන

    කවියට නිමිති නම් තියෙනවා එමට අද සමහර ඒවා දැක්කම නම් වෙනවා තද දුප්පත් අහින්සක මිනිහගෙ බඩට විද හොරකම නවත්වන්නට අපි කියමු අද
  19. Chathura141

    SL OLD HIT SONGS Add Here

    anthima links 3 nam veda kale ne. mokak hari avulak athi. Anyway thank you so much

    No contents