මචන් Aqua default navigation යුනිට් එකට (NSCP W62) reverse cam හයි වෙන වයරින් ඩයග්‍රෑම් එකක් නැද්ද?
මම කැම් එක හයි කලා ඊබේ දාල, වැඩ නෑ.
යතුර ඔෆ් කරල, ස්ටාර්ට් කරල රිවර්ස් එකට දැම්මොත් video එක තත්පර 5ක් වගේ අවිත් යනව. ඊට පස්ස් කොච්චර රිවර්ස් එකට දැම්මත් එන්නෙ නෑ. යතුර off කරල අය්ත් ඔන් එකට...