කැමරා_7ක්_CarSetup_එකෙන්_Access_කරන්නේ_මෙහෙමය ි

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    :lol: උඹට මරණ තර්ජන වත් තියෙනවද බන් මෙච්චර කැමරා හයි කරලා තියෙන්නේ වාහනේට ? .. :baffled:

    Ha Ha..
    Dash Cam 2කින් දෙපැත්ත රෙකෝඩ් වෙන එකේ වාසි තියනවා
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    Ha Ha..
    Dash Cam 2කින් දෙපැත්ත රෙකෝඩ් වෙන එකේ වාසි තියනවා

    මචන් මෙහෙම දෙයක් තියනවා...

    01 මට දැනගන්න ඕනි dash cam දෙකක් දන්නේ නැතිව එක cam එකක් දාල 2way record වෙන්න හදන්න පුළුවන් එකක් නැද්ද?
    02 අනිත් දෙය මචන් radar ditector එකක් මම පාවිචි කරනවා.උබ ගාව තියන එකේ විස්තර ටිකක් මට PM එකක් දාපන් පුලුවන්නම් link එකත් එක්ක.
    03 උබ ඔය cam ටික කොහෙන්ද setup කලේ?
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මචන් මෙහෙම දෙයක් තියනවා...

    01 මට දැනගන්න ඕනි dash cam දෙකක් දන්නේ නැතිව එක cam එකක් දාල 2way record වෙන්න හදන්න පුළුවන් එකක් නැද්ද?
    02 අනිත් දෙය මචන් radar ditector එකක් මම පාවිචි කරනවා.උබ ගාව තියන එකේ විස්තර ටිකක් මට PM එකක් දාපන් පුලුවන්නම් link එකත් එක්ක.
    03 උබ ඔය cam ටික කොහෙන්ද setup කලේ?

    01) මේ වගේ Dual Lens කැමරා Ebay එකේ තියනවා
    http://www.ebay.com/itm/HD-1080P-Du...rd-Video-Record-G-Sensor-Cam-TR-/151790673093

    ඒත් මගේ කැමරා 2ක් තියන නිසා ඒ කැමරා දෙකටම 64GB SD කාර්ඩ් 2ක් දාලා තියන නිසා කැමරා දෙකේම අන්තිම පැය 7ක වීඩියෝ තියනවා.

    Dual Lens එකක් ගත්තම එක SD කාර්ඩ් එකේ තමා එකෝඩ් වෙන්නේ

    2) PM කරන්නම්
    3) PM කරන්නම්
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    maxxa machan...sira gadgets tika ..:yes::yes::cool:..hithan innawa front cam ekak da ganna ...damma nemey...will contact u ltr....:D

    You must spread some Reputation around before giving it to Hipapotemas again.
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    වාහනේ තියන කැමරා 7ක් කාර් එකේ සෙටප් එකෙන් Access කරන්නේ මෙහෙමයි

    තියන සෙටප් එක ගැන විස්තර මෙතන තියනවා
    http://www.elakiri.com/forum/showthread.php?t=1738698

    මේ Smart Key තියන අයගේ අමතර දැනගැනීමට

    Smart Key එකේ බැටරි එක නැතුව වාහනේ ස්ටාර්ට් කරන්නේ මෙහෙමයි

    වාහනේ Accessories වලින් ටිකක් ගැන ටිකක් මෙතන තියනවා
    http://www.elakiri.com/forum/showthread.php?t=1716039

    machan mage car ekatath side mirror cam ekak fix karanna oni help karapanko ban:)
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    machan mage car ekatath side mirror cam ekak fix karanna oni help karapanko ban:)

    දොරේ ඇතුල් පැත්ත ගලවලා ඉවර වෙලා, මිරර් එක ගලවලා එළියටම ගන්න ඕනේ
    ඊට පස්සේ මිරර් එකේ යට විදලා මේ විදිහට කැමරාව බස්සන්න ඕනේ

    D9CEkRZ.jpg

    ඊට පස්සේ පේන්නේ මෙහෙමයි

    XbKKN2c.jpg
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    දොරේ ඇතුල් පැත්ත ගලවලා ඉවර වෙලා, මිරර් එක ගලවලා එළියටම ගන්න ඕනේ
    ඊට පස්සේ මිරර් එකේ යට විදලා මේ විදිහට කැමරාව බස්සන්න ඕනේ

    D9CEkRZ.jpg

    ඊට පස්සේ පේන්නේ මෙහෙමයි

    XbKKN2c.jpg

    Marchan e cam ekata eha paththe thiyena light ekath ubamada set kare naththan onboard apu ekada
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Marchan e cam ekata eha paththe thiyena light ekath ubamada set kare naththan onboard apu ekada

    ඒ ගැන විස්තර මම මේකේ කියලා තියනවා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1716039

    ආයෙත් කිය්නව නම් මෙහෙමයි

    Courtesy Lamps (Welcome Lights)
    ----------------------------------------------
    කලින් ඉඳන්ම මගේ සෙට් කරලා තිබුනා Remote key එක අරන් වාහනේට අඩි 3-4ක් ලඟට එද්දී ඇතුලේ illumination ලයිට් සේරම පත්තු වෙන්න. ඒ ලයින් එකටමයි මේකත් දීලා තියෙන්නේ. මේ ලයිට් දෙක සයිඩ් මිරර් එක යට තියන කප් දෙකක් ගලවලා ඒ දෙක වෙනුවට තමයි හයි කරන්නේ. එතකොට අපි කළුවරේ Key එක අරන් වාහනේට නඟින්න එද්දී මේ ලයිට් පත්තු වෙලා වාහනේ එක පැත්තක අඩි 30x40 විතර ප්‍රදේශයක් එළිය වෙනවා.

    තණකොල ගොල්ලක, මඩ ගොඩක වගේ තැනක Park කරලා නඟින්න එද්දී ප්‍රයෝජනවත්. සර්පයෙක් වගේ ඉන්නවද බලන්න පුළුවන් එතකොට.. වාහනේ එක දොරක් හරි ඇරුනමත් මේ ටික පත්තු වෙනවා.

    ඒ විතරක් නෙවෙයි කලුවරේ වාහනේ ලඟට එද්දී අඩි 30-40ක් ඈත තියා රිමෝට් කී එකෙන් වාහනේ අන්ලොක් කළොත් ඒ වෙලේ ඉඳන් මේ ලයිට් පත්තු වෙලා වාහනේ දෙපැත්ත එළිය වෙනවා තත්පර 15ක් විතර.

    මේක ජපානෙන් ගෙනාව විස්තර මේ ලින්ක් එකේ තියනවා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1692461

    mJQd1SP.jpg

    xyT05Ey.jpg

    AbaEY9o.jpg
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මචන් Aqua default navigation යුනිට් එකට (NSCP W62) reverse cam හයි වෙන වයරින් ඩයග්‍රෑම් එකක් නැද්ද?

    මම කැම් එක හයි කලා ඊබේ දාල, වැඩ නෑ.
    යතුර ඔෆ් කරල, ස්ටාර්ට් කරල රිවර්ස් එකට දැම්මොත් video එක තත්පර 5ක් වගේ අවිත් යනව. ඊට පස්ස් කොච්චර රිවර්ස් එකට දැම්මත් එන්නෙ නෑ. යතුර off කරල අය්ත් ඔන් එකට දාන්නම ඕන.

    එහෙම වෙන්නෙ ඇයි කියල දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න.
     
    Japanese Setup ගැන නම් දන්නේ නෑ බං....
     
    Palihawadana1990

    Well-known member
  • මචං මගේ වාහනේ කර් සෙටප් එකක් තියෙනවා (Roadmark Android Player fy6307 ) . ඇන්ඩ්‍රොයිඩ්. ඒකට මම ගූගල් මැප් එකයි, හියර් මැප් එකයි දැම්මා. ඊත් කරන්ට් ලොකේශන් එක පෙන්නන්නේ ඕමාන් වල එකක්. සෙට් එකේ ලොකේශන් ඔන් කරහමත් එහෙමයි වෙන්නේ. මොකද්ද සහෝ ඒකට හේතුව.