ප්‍රශ්න එනකොට මීට වඩා හොඳයි මැරැනා නම් කියලා හිතුනු අවස්ථා තිබුනා. ඒත් කවදාවත් මැරෙන්න හදලා නම් නෑ. ඒත් ජීවිතේ එක දවසක ඊලඟ මොහොතෙවත් මගේ ජීවිතේ ෂුවර් නෑ කියලා ඇහුනාම ජීවත් වෙන්න කොයි තරම් ආසාවක් ආවද කියන්න වචන නෑ. පුරැවේ පිනකට නොමාරැනත් එදා ඉඳන් කවදාවත් මැරැනා නම් හොඳයි කියලවත් හිතන්නෑ.