මේ ටිකේ බුකියේ රඟන උන්...:oo:
මේ සීන් එක නිසාම vpn දා ගත්ත ඒකේ තේරුමවත් නොදත් උන්...ගොඩක් එහෙම උන් අපි අද අහවල් රටේ කියලා සිඟිති ආතල් එකක් ගන්න්වා...:(
Vpn පාවිච්චි කලේ අද ඊයේ නෙමෙයි බ්රෝ කියලා හෙන වැඩ්ඩා සීන් එකේ ඉන්න උන්....:cool:
පේජ් ඇඩ්මින් සීන් එකේ උන්...
මුන් ගොඩක් වෙලාවට දාන්නේ ඔව්වා...