භාවනාව_පටන්ගමු
මේ මොහොතේ අවධානය(පළමුවන අවදිය)
භාවනාවට බිම හිඳ ගත යුතු ම ද?
භාවනාවෙහි යෙදෙන්නකු මුලින් ම කළ යුත්තේ නිශ්ශබ්දතාවය ඇති තැනක් සොයා ගෙන, පුටුවක හෝ බිම හෝ හිඳ ගැනීමයි පුටුවක හිඳ ගැනීමෙහි හෝ බිම හිඳ ගැනීමෙහි හෝ කිසිදු අරුමයක් නැති අතර කොයි ආකාර ඉරියව්වකින් වුවත් ඔබට ඉතා උසස් මානසික...