1. Thilina123

    IMF ලොක්කිට පැලවත්තෙන් පගා දිලාද

    මුන් කියන පච next level නේද ? 3wheel driverගේ ඉදන් ලෝක බැංකුවේ ලොක්ක වෙනකම් අන්දනවා
  2. Thilina123

    Toyota Raize Hybrid Daily පදින්න ඕනද?

    lithium-ion බැටරි නිසා අවුලක් නෑ කියනවා, තව option එකක් තියෙනවා Rocky එකක් ගන්න පුළුවන් අඩුවට
  3. Thilina123

    Celerio AMT vs Viva Elite Premium

    මන් ඊයේ Elite එකක් බලන්න ගියා , 42.5 කියනවා , oil කුරේ උඩ මුද්දවත් නෑ , පස්සේ බෆර් එකේ තීන්ත කෝට් 5ක් වත් ඇති පෝතු ගිහින් , වින්ඩ්ස්ක්රින් වෝෂර් බෝතලේ දිරලා ගිහින්. ඔය elite නම් පට්ට ගහපුවා daily office පදපුව තියෙන්නේ , ගිණි අව්වේ නවත්තලා කුරුල්ලෝ බෙටි ගහලා විනාස වෙච්චා දැන් paint පාරක් ගහලා...
  4. Thilina123

    Vaccine ගැහුවේ අපරාදේ, හඩා වැටෙයි!

    කවුරුත් ඇවිත් බලෙන් ගැහුවේ නෑ . අපි තමයි පෝලිමේ ඉදලා පෝලිම් පැනලා මර්සි දාල , දන්නා contact හොයාගෙන ඉල්ලන් ගහගත්තේ
  5. Thilina123

    Vlogger කෙනෙක්ට පොළු තියලා

    මු ප්‍රසිද්ද එකක් හලාගන්න මාමා වගේ , ගංගාරාම පැත්තේ දැකල තියෙනවා covid වලට කලින්
  6. Thilina123

    ළමයින්ට ලිංගික අධ්‍යාපනය දීම වැරදියි - දිනේෂ් මුතුගල

    මැක්ක වගේ ඕකමයි කියවන්නේ , ශිෂ්ටවිදියට ඉගැන්නුවම මුට කුණු රසේට කියන්න බැනේ ------ Post added on 1769752699
  7. Thilina123

    Tec Sri Lanka

    2000 වගේ ගියේ, lab එකට යන්න කලින් diskette එක scan කරන්න ඕනේ , දවසක් nude පින්තුර වගයක් තිවිල මට්ටු උනා අපේ එකෙක් , පස්සේ ගෙදරින් ගෙන්නලා අයින් කරා
  8. Thilina123

    ජැනට් / නේච සීක්රට්/ ස්පාසිලූන් කම්පනිවල වැඩකරන උන් ඉන්නවද?

    https://www.newswire.lk/2024/06/12/30-employees-of-a-cosmetic-factory-hospitalised-after-inhaling-toxic-fumes/ At least 30 people have been hospitalised after accidentally inhaling toxic chemical fumes in Panadura. The Police said they were a group of employees of a cosmetic factory in...
  9. Thilina123

    Car Fuse Box

  10. Thilina123

    දැන් අපි යාපනේට යන්න බැරිද සිල් ගන්න

    සිල්ගන්න යාපනේ යන සතියයි මේ
  11. Thilina123

    Toyota Raize පාවිච්චි කරන උන් කවුද ඉන්නේ

    photo eka nam paranayi. 150tath raize gattha un innavada? Rocky eke ganata nam eee option padu naa (sitha nivana katha.....)
  12. Thilina123

    උබලගේ පැතිවල කීරී සම්බා තියනවද?

    කාලෙක ඉදන් display දාල තිබ්බේ නෑ(නිපුන , අරලිය) , අනිත් බඩුත් එක්ක ගන්න පුළුවන් හැමදාම බඩු ගන්න අයට (shape එකේ ඉල්ලන්න ඕනේ ඉස්සර කහ කුඩු ඉල්ලුවා වගේ )
  13. Thilina123

    වාහනයක් විකුණන්නේ කෙසේද - ඉගෙන ගත් පාඩම්

    ලක්ෂයක් අඩු උනත් cash වලට කරපල්ලා, ගෙනියන එකා යතුර දුන්නේ නැතත්, insurance දාගත්තේ නැතත් අපිට සල්ලි වැටෙන්නේ නෑ , ගොනා කියන්නේ මට දෙවෙනි පාරටත් උනා, දහ අතේ ණයවෙලා අලුත් එක clear කරගන්න සල්ලි එකතු කලේ
  14. Thilina123

    Luxuryx car anathai

    phone කඩවලින් car ගන්න ගියාම ඔහොම වෙනවා පළපුරුදු වාසනා ට්‍රේඩර්ස් වගේ එකකින් ගන්න ඕනේ
  15. Thilina123

    Toyota Raize පාවිච්චි කරන උන් කවුද ඉන්නේ

    මාසයක් පැදපු මගේ අදහසත් මේක තමයි. ගොඩක් එවුන් ලැජ්ජාවට කියන්නේ නෑ
  16. Thilina123

    US / China / India වගේ රටවල් තමන්ගේ වටේ තියන පොඩි රටවල් අල්ලන්නේ නැත්තේ ඇයි?

    ආස ආස විදියට රටවල් අල්ලන්න උන් ඇමෙරිකාව නෙවෙයි නේ 🤣
  17. Thilina123

    Toyota Raize පාවිච්චි කරන උන් කවුද ඉන්නේ

    ඔව් driving seat එක තාම set නෑ ,හරි adjustment එකක් set උනේ නෑ

    No contents