"මින් පසු ජාතිවාදයට ඉඩ නෑ." එලෙස පවසන ජනපති,
"ඔවුන් ශ්‍රී මහා බෝධිය පහු කරලා යාපනයට එන්නේ වෛරය පතුරන්න" යැයි පවසා සිටී.
ජාතිවාදය ගැබ්ව ඇත්තේ ඔහුගේ දේශපාලන වෛරී වදන් තුලම බව ඔහුට නොවැටහීම රටවැසියන්ගේ අභාග්‍යයකි.
ඔහු කිව යුතුව තිබුණේ........
“You will come to worship at Munneswaram after visiting Thirukoneshwaram. They will travel to Jaffna after paying homage at Sri Maha Bodhi. In this way, we will live happily together in our country.”
"திருக்கோணேஸ்வரம் சென்று வழிபட்ட பிறகு நீங்கள் முன்னேஸ்வரத்தில் வழிபட வருவீர்கள். ஸ்ரீ மகா போதியில் வழிபாடு செய்த பிறகு அவர்கள் யாழ்ப்பாணம் செல்வார்கள். இந்த வழியில், நாம் நம் நாட்டில் ஒன்றாக மகிழ்ச்சியாக வாழ்வோம்."
Anura Kumara Dissanayake NPP Srilanka #fypシ゚viralシfypシ゚ #fypシ゚viralシ #ඔබට_සතුටුයිද_දැන් #srilanka #NPP #JVP