1. poorna1

    WINDOWS PHONE CENTRAL

    820 use karana kaata hari black update eka awada ? mata thama awe nea ne :no:
  2. poorna1

    WINDOWS PHONE CENTRAL

    mage phone eka helewwahama battery eka helawenawa ahenne nan nea. Habai back cover eka galawapu gaman battery eka watenawa. battery eka phone ekata hirawela hitinne nea :dull: Battery life eka kohomada phone eke ?
  3. poorna1

    WINDOWS PHONE CENTRAL

    mama danna widiyatanan bea machan data connection eken update karanna. mama try kala harigiye nea. :no: wifi connection ekakinma thama update karaganna wenne. :yes: Gedara internet connection ekak & lap ekak thiyanawanan wifi hot spot ekak hada ganna...
  4. poorna1

    WINDOWS PHONE CENTRAL

    Settings > System > extras+info :D Amber daaganna ikmanata dan heta anidda weddi Lumia Black update ekath ei :cool:
  5. poorna1

    ELAKIRI MIN MADURA

    korapothu size eken wayasa kiyanne kohomada ? :rolleyes: Korapothu lokuwata hadilanan e maalu wayasaida ?
  6. poorna1

    WINDOWS PHONE CENTRAL

    Thiyanawa :yes: wifi walata connect wela phone update denna mage nan dethun paarak update wela thamai amber version eka awe.
  7. poorna1

    ELAKIRI MIN MADURA

    එල මචං thanks ! :D
  8. poorna1

    ELAKIRI MIN MADURA

    මාලුවව මම දැන් දවස් දෙකකට කලින් bucket එකකට අයින් කලා. එදා අල්ලද්දිට වඩ අද photo එක ගන්න අල්ලද්දි ඉදිමිච්ච ගතිය අඩුයි වගෙ. කොරපොතු එලිප්පිච්ච ගතියනන් සම්පූර්නයෙන්ම වගෙ නැති වෙලා. මම tetracycline tablet එකක් දියකරපු වතුර බේසමක මෙයාව දාල තිබ්බෙ. අනිත් මාලුන්ටත් බෝ වෙලාද දන්නෙ නෑ.:sorry: බැලුවමනන්...
  9. poorna1

    ELAKIRI MIN MADURA

    මචන් මාලුන්ගෙ කොරපොතු ඉලිප්පිල ඉදිමෙන ලෙඩක් හැදිල:baffled:. කරන්න බෙහෙතක් දන්නවද ?
  10. poorna1

    Mobitel vs Dialog... What is the best for a smart phone?

    එහෙනන් දැනට තියන එකක් දාගෙන use කරන්න මාසයක් දෙකක් විතර.Data sense වගේ app එකක් දාල monitor කරන්න data usage එක කොහොමද මොන මොන site වලටද මොන වගෙ වෙලාවල් වලටද වැඩිපුර data use වෙන්නෙ කියල. උදා: වැඩිපුර youtube වගේ use වෙනවනන් dialog KNKTD Data Packages හොදයි. මම ඔය ජාති දෙකෙන්ම numbers දෙකක්...
  11. poorna1

    WINDOWS PHONE CENTRAL

    එක අවුලක් නෑ බන් දැනටනන් හොදට වැඩ. මම නන් ගත්තෙ මචන් Liberty Plaza එකෙන් උබම පස්සෙ comment එකක් දාල තිබ්බනෙ company warrantyත් එක්ක ගනිද්දි ගාන කොහොමද කියල.:dull: මම ගත්තෙ 34 000 යි. ඔන්න 5000 ක 6000 ක වගේ වෙනසක් නන් තිබ්බෙ company warranty එකකට යනවා. :rolleyes:
  12. poorna1

    Mobitel vs Dialog... What is the best for a smart phone?

    Monthly data usage එක කොහොමද ?:rolleyes: ඒක මත වෙනවා මොකක්ද හොද කියල
  13. poorna1

    WINDOWS PHONE CENTRAL

    මටත් ඔය ප්‍රශ්නෙ තමා තිබ්බෙ lumia 820 ද lumia 920 ද කියන එක. අර කිව්වත් වගෙ lumia 920 එකෙ වැඩි වෙන්නෙ camera resolution එකයි(megapixel ගාන එකමයි ) Display එකයි විතරයි.:yes: ඒකට මොකටද වැඩිපුර ගෙවන්නෙ කියල හිතුනා.:rolleyes: අනිත් එක lumia 920 එකේ battery එක කරන්න බැරි එක තමා වැඩියමත් හේතු වුනේ...
  14. poorna1

    WINDOWS PHONE CENTRAL

    Thanks machan review එකට. :D දැන් දවස් දෙක තුනකට කලින් මම phone එක ගත්තා. අර කිව්වත් වගේ build quality එක සිරා. :yes: ගත්ත ගමන්ම සමහර functions support කරේ නෑ. ඒත් amber වලට update කලාම. ඒ ටික හරි ගියා. Google map get direction support කරන apps වගේම offline language translator apps, Store එකේ...
  15. poorna1

    Can you recommend reliable moble phone shops ?

    අපෝ Premier Telecom එකෙන් නම් ගන්න එපා. :no:දැන් නම් උන්ගෙ after sales service එක අන්තිමයි. සෑහෙන්න warranty Issues තියනව දැන්.
  16. poorna1

    Camera repair HELP!

    මේ Place එක බලන්න. එක පාරක් මගෙ sony camcorder එකේ fault එකක් ඇවිත් මම ඔතනින් හදා ගත්තෙ.කඩේ ඉන්නෙත් වැදගත් පෙනුමක් තියන Tamil Uncle කෙනෙක්. Ever Vision 385 1/3 Galle Rd, Wellawatta. Colombo 06 Tel: 0112360613
  17. poorna1

    Premier Phone Shop Help

    උබ මේ පොස්ට් එක දාල සෑහෙන කල්නෙ ඒ වුනට කමක් නෑ අලුතෙන් Tread search කරල බලන කෙනෙක්ට වැදගත් වෙන නිසා කියන්නේ. Premier - Mount Lavinia එකෙන් නම් ගන්න එපා. warrenty Claim කරන්නෙ නෑ උන් බොරුව කරන්නෙ. ඒ මදිවට Customer කෙනෙක්ට හරියට කතා කරන්න දන්නෙත් නෑ දැන් එතන ඉන්න එවුන්.
  18. poorna1

    phone shop

    මගෙ cousin කෙනෙක්ට වෙච්ච වැඩක් නිසා මම දන්නව Premier එකනන් Charter ඒකෙන් නන් ගන්න එපා. අනිත් කඩ ගැනනම් මම දන්නෙ නෑ
  19. poorna1

    Phone Shop Help...Plzzzzzzzz Help..

    මගෙ cousin කෙනෙක්ට වෙච්ච වැඩක් නිසා මම දන්නව Premier එකනන් charter ඒකෙන් නන් ගන්න එපා. :no: අනිත් කඩ ගැනනම් මම දන්නෙ නෑ
  20. poorna1

    Beware of PREMIER TELECOM SERVICE(PVT) LTD

    අපෝ ඔව් ගන්න නම් එපා ඔය කඩෙන්.:no: හොර ගුහාවක් ඕක. :yes: Customer කෙනෙක්ට හරියට කතා කරන්නවත් දන්නෙ නැති ගොන් හැත්තක් ඉන්නෙ. ඔතන ඉන්නව කලු කැත මහත ඌරෙක් වගෙ එකෙක් අම්මප ඔකගෙ මූන පොඩි වෙන්න දෙකක් අනින්න හිතිල තියෙන්නෙ. :angry: මහ charter ම attitude එකක් තියන මූසලයෙක්.එතන Warranty Claim එකක් නන්...

    No contents