1. poorna1

    කාටුන් දෙබස්

    තාම Cartoon බැලුවට දැන් පුත්තලන් බූරුවො දෙන්නෙක්ගෙ විතර වයස. :rolleyes:(පුත්තලම් බූරුවෙකුගෙ වයස අවුරුදු 12ත් 13ත් අතරයැයි අනුමාන කරමින්) :P :lol: දැන් ඉතින් TV එකෙ Cartoon යන වෙලවට ගෙවල් වල නෑනෙ බන් :(
  2. poorna1

    ::::Cool Ebay Gadgets III::::

    ඔව් බන් මගෙත් ඒ option එක missing වෙලා. :frown: දැන් කොහොමද web card එකෙ balance එක බලගන්නෙ ? :oo:
  3. poorna1

    කාටුන් දෙබස්

    Thanks machan ! :)
  4. poorna1

    COKE, PEPSI වැනි SOFT DRINKS නැතුව බැරි උන් මෙහෙ වර

    සිරවට මම නන් ඔය ජරව බොන්නෙ නෑ බත් එහෙම කද්දි.:no: ඉන්දල හිටල ෂැන්ඩි කරන්නනන් ගන්නවා.:rolleyes:
  5. poorna1

    පොඩි කාලේ සින්දු කිව්වද ? එහෙනම් වරෙල්ලා !!

    අහ් තව එකක් මතක් වුනා . . . ඇයි ද කලබල අහක බල බල ගියනෙ ඩින්ගක් ඉන්නකො.. සින්දුවෙ තියෙන්නෙ "පුන්චි මාමගෙ මුහුනෙහි..." කියල කෑල්ලක් ඕක මට ඇහුනෙම "පුන්චි මාමගෙ ගූබෙටි" :baffled: කියල මට ඒත් හිත ගන්න බැරුව හිටියෙ ඇයි එහෙම ජරාකතාවක් කියන්නෙ කියල :lol:
  6. poorna1

    පොඩි කාලේ සින්දු කිව්වද ? එහෙනම් වරෙල්ලා !!

    හනික එන්න පියබලා දුවේ .... ඕක මම කිව්වෙ සියඹලා දුවේ කියල. :lol: පොඩි කාලෙ මම සියඹලා කන්න ආසයි. මම හිතුවෙ මේ සින්දුවෙ කියන කෙල්ලත් සියඹලා කුස්සියෙන් උස්සල හොරෙන් කනව ඇති ඒක තමා සියඹලා දුව කියන්නෙ කියල. :P
  7. poorna1

    අදුශ්‍යමාන බලවේග

    මේක ටිකක් පරණ බංගලාවක ගත්ත photo එකක්. මගේ cousin කෙනෙක් අරන් තියෙන්නෙ Camera Phone එකකින්. පොඩි හොල්මන් කෙල්ලෙක්ගෙ ඡායාවක් එකේ වැදිල තියනව කිව්වා. බැලුවම එහෙම දෙයක් පේනවා.:dull: ඒත් මේක පොර Edit කරපු එකක්ද කියල මට Sure නෑ. මගේ First hand experience එකක් නොවේ නිසා මට මේකෙ ඇත්ත නැත්ත තහවුරු කරල...
  8. poorna1

    කාටුන් දෙබස්

    මේ හැමෝම කියන Macwolf ඉන්න Cartoon එක මොකක්ද ?:confused: බලල නෑනෙ. youtube link එකක් තියනවනන් දෙන්නකො. :rolleyes:
  9. poorna1

    වෙසක්_මහා_දන්සල

    අද දවසෙ ඔක්කොමත් ඉවර වෙනකන් දීලා යන්තන් 3 වෙනි පිටුවට විතරයි ආවෙ.:( පෝලිමේ ඉන්න ඉතුරු අයටත් ඉස්සරහට REP දෙනවා. :)
  10. poorna1

    Why do I sweat so much?

    Oka matath thiynawa. oya hathara weniyata kiyala thiyana heethuwa wenna athi mata nan :rolleyes:
  11. poorna1

    වෙසක්_මහා_දන්සල

    සමාවෙන්න ඕනෙ REP ඉවරයි. දන්සලට ආපු සැදැහැවතුන් online තොරන් රාජයෙක් බලන්නකො එතකන්. http://hirufm.lk/vesak-thorana-2013/ මේක හිරු මාධ්‍ය ජාලයෙන් 2013 වසරෙ ඉදිරිපත් කෙරුන, ලෝකයෙන්ම මේ වර්ගයෙන් පලමු එක කියල තමා කියන්නෙ.
  12. poorna1

    කාටුන් දෙබස්

    ආනේ හරි ශෝක් කුක්කා... මෙයාව දැක්කම ආදරේ හිතෙනවා :love: :P
  13. poorna1

    වෙසක්_මහා_දන්සල

    කරුනාවෙන් සවන්දෙන්න අද දිනට වෙන්කර තිබූ REP අහවර වී ඇති බව කරුනාවෙන් සලකන්න. නමුත් පැමිනෙන සැදැහැවතුන් සිත් තැවුලට පත් විය යුතු නැත. ඉවසීමෙන් යුතුව Comment ටුවක් පලකර යන්න. නැවත REP ලබා දීමට හැකිවූ සැනින්. පෝලිමේ පිලිවෙලට REP ලබා දෙනු ලැබේ.
  14. poorna1

    වෙසක්_මහා_දන්සල

    online තොරන් රාජයා online වෙසක් දන්සලට පැමිනි පින්වත් සැදහවතුන්ට බලා බුද්ධාලම්බන ප්‍රීතිය උපදවාගත හැකි online තොරන් රාජයා මෙන්න. http://www.hirufm.lk/vesak/ (හිරු මාද්ධ්‍ය ජාලයේ සධ්ක්‍රියාවක් )
  15. poorna1

    වෙසක්_මහා_දන්සල

    වෙසක්_මහා_දන්සල මුලින්ම කියන්න ඕනෙ මහා දන්සල කියල බෝඩ් ලෑල්ලක් එල්ල ගත්තට මේක පොඩි දන්සලක්. හැමෝම වගෙ දන්සැල් දෙන්න උනන්දු වෙන එකේ මටත් හිතුනා දන්සලක් දෙන්න.REP දන්සලක් තමා දෙන්න යන්නෙ. දන්සල වදින්න එන කට්ටිය Comment එකක් දාල යන්න මම පුලු පුලුවන් විදියට REP දෙන්නන්. පින් කැමති අනිත් ඇත්තන්ටත්...
  16. poorna1

    කැත වැඩක විඩීයෝවක්

    කතා කරන විදියෙන්ම (accent එකෙන්) තේරෙනවා හද්ද ගොඩේ වන්නියෙ එකෙක් කියල. උන්ගෙ තියන හීන මානෙ නිස තමා ඔය වගෙ මෝඩ ආතල් ගන්නෙ. ඕනෙම campus එකක ඔය ගොඩේ බයියො තම පොර වෙන්න දගලන්නෙ. :frown: ඌට තෙරෙන්නෙ නැති හැටි ඌ වගේම දුශ්කර පලත් වලින් දුක් වින්දල ආපු ලමයින්ව නේද මේ rag කරන්නෙ කියල. :angry:
  17. poorna1

    තවත් පොඩි සමීක්ෂණයක්

    Windows Mobile 8.0 , Black
  18. poorna1

    මේ හීනේ තේරැම කියපන්කෝ

    මචන් ඔය හීනෙන් පෙන්නුම් කරන්නෙ ඉදිරියට උබේ දත් ගැලවෙන්න හේතු කාරනා වෙන නිමිත්තක් උබේ ජීවිතේට එකතු වෙනව කියන එක. ඒ කියන්නෙ බොහෝ දුරට නුදුරු අනාගතයෙදි උබට කෑල්ලක් සෙට් වෙයි. :yes: බොරු බන් විහිලුවට කිව්වෙ මම ඕව දන්නෙ නෑ :lol:
  19. poorna1

    WINDOWS PHONE CENTRAL

    No contents