මේක ඇවිල්ල පවර් වින්ඩෝ කට්ටක්. ලොකු සීන් එකක්නම් නෙමෙයි, මේ දවස් වල දරුණු කටු ඌන තාවයක් පේන හන්ද දාන්න හිතුව. මෙහෙමයි සිද්දිය.
අපේ කාර් එකේ (කොරොල්ල 110) පැසෙන්ජර් සයිඩ් එකේ වීදුරුව ලඟක ඉඳන් බෑ බෑ කියකිය තමයි උඩ පහල ගියෙ, ස්විච් එකත් හිරවෙනව, සමහර වෙලාවට වැඩ කරන් නෑ. ලෙඩේ එන්න ඩ්‍රයිවර් සයිඩ්...