රත්තරං;18884672 said:දඹදිව යමුද?![]()
බොට මොන දඹදිවද අංකල්.... පිනක් දහමක් කරන් ගෙදරට වෙලා හිටපන්...... 
රත්තරං;18884672 said:දඹදිව යමුද?![]()
බොට මොන දඹදිවද අංකල්.... පිනක් දහමක් කරන් ගෙදරට වෙලා හිටපන්...... 
ලිද..... ලිද..... මූ මොන මක්කම් යැවිලිද.... දැන් දවස් ගානක් තිස්සේ එනවා එනවා කියලා පොල්ල තිබ්බා...... 
අපිව ට්‍රිපක් එක්කන් පල සංකේ......
![]()
ඉතින් බඩා මාමටත් පුළුවන් නේ...
අර ගිය ඩ්‍රයිවර් ආවද මාමෙ?
මේකේ උන්ව එක පාරක් ට්‍රිපක් එක්කන් ගියා මම......
ඌ තාම නම් ආවේ නෑ......
ඒ උනාට බඩු වැඩ...... 
අෆ්ෆේ ඔව්.
අපිට ඔය අහලකවත් ඒසී නැති, ජර බර ගාන, යනකොට උඩ විසිවෙන ලේලඩ් කටු වල නම් ට්‍රිප් යන්න බෑ.![]()
![]()


මේකේ උන්ව එක පාරක් ට්‍රිපක් එක්කන් ගියා මම......
![]()
ඌ තාම නම් ආවේ නෑ......
ඒ උනාට බඩු වැඩ......
![]()



කරනවානම් ඔන්න කුප්ප වැඩ ...ඌ දැන් වැඩකරන බස් එකේ අයිතිකාරයට කතාකරන CCTV ගස්සපන් ආදායම වැඩි වෙනවා කියල..කරනවානම් ඔන්න කුප්ප වැඩ ...




වාහනේ කුලන්ට් ලීක් එකක් තියෙනවා සිහලු.යන තැනක් හොයා ගන්නත් නෑ. අද උදේ ගමනක් ගිහින් ඇවිත් බලනකොට ගැරිජ් එකේ පිටසක්වල ජීවියෙක් වමනේ කරලා වගේ කොළ පාටට තිබ්බ කියපන්කෝ ලීටර් බාගයක් විතර.
වැඩේ කියන්නේ හිට් එක වැඩි උනෙත් නැහැ. රේඩියේටර් එක බැලුවම කොර් එක පේනවා කියපන්කො.
නිකම් තෙත ගතිය විතරයි තියෙන්නේ ඇතුලේ. ආපහු වතුර පුරවල කරලා තිබ්බ. රේඩියේටර් මුඩියත් හොදයි. ආපහු ගමනක් යන්න සෙට් වෙලා යනකොට වාහනේ කලින්ට වඩා smooth විදියට ගියර් එහෙම මාරු වෙලා යන්න ගත්ත බන්.
මන් රේස් එකකුත් ගියා වාහන කාරයෝ දෙතුන්දෙනෙක් එක්කම.
හැබැයි එන්ජිම රත් වෙලා තිබ්බෙත් නැහැ ගොඩක් ම.
මුල ටිකේ ටිකක් හොරයි වගේ උනා. නමුත් වෙනදට උදේ තියෙන තරම් ම නැහැ. මොකද උදේ ගිහින් පැය 8කට විතර පස්සේ ආපහු ගියේ. උදේට එහෙම මේකා ටිකක් ටිකක් හොරට හොරට ගියර් මාරු කරගෙන යන්නේ. අඩනවා ටිකක් වෙලා යනකම්. රත් උනාම හරියනවා. දැන් වාහනේ වතුර අඩුත් නැහැ.
වාහනේ 2c diesel auto එකක්. පොලයිය ඇතුළු සියලු ජනතාවම දන්නවා නෙහ් වාහනේ
කට්ටියගෙන්ම උදව්වක් බලාපොරොත්තු වෙනවා.
මේකට මොකද බොලව් කොරන්නේ?
![]()

අන්ධයා වගේ අතපතගාගෙන ආවේ.. ඩේටා ඉවරයි...


සිංහලුනේ...
ඉබි ගමනින්.. මෙලෝ දෙයක් ලෝඩ් වෙන්නෙ නෑ..අන්ධයා වගේ අතපතගාගෙන ආවේ.. ඩේටා ඉවරයි...
![]()

ඌ දැන් වැඩකරන බස් එකේ අයිතිකාරයට කතාකරල CCTV ගස්සපන් ආදායම වැඩි වෙනවා කියල..කරනවානම් ඔන්න කුප්ප වැඩ ...
මොකෝ කියන්නේ...


ඇස්.ඇල්.ටී. එකට ජයවේවා!!!![]()
මචන් HID වල බල්බ් එක මාරු කරලා එලිය වැඩි කරගන්න පුලුවන්ද?



ඔන්න කලින් එකේම Part 2..
බුවාගේ වාහනේ ගමනක් ගිහින් ආවම එක පාරට වතුර ගොඩක් ගිහින් තිබ්බා..
කලිනුත් වුනා කියලා තියෙන්නේ..
එන්ජින් ගාඩ් එක ගැලෙව්වම යට radiator එකට එන automatic gearbox එකේ ඔයිල් කූලර් එක හරියෙන්ලූ ලීක් වෙලා තිබ්බේ..
බුවා ඒ ගමන වතුර බුබුළු පරීක්ෂාවකුත් කරලා..
කට්ටියගෙන්ම උදව්වක් ඕනී...
බුවාගේ Adsl Data ඉවර වෙලා...
ඒක මෙහෙමයි.. කලර් ටෙම්පරේචර් එක වෙනස් වෙනකොට ඇහැට පේන එලිය(ලූමන්ස් ගාන) වෙනස් වෙනව. 8000K එකකට වඩා 4300K එකක ලූමන් ගාන වැඩියි. ඒ නිසා එලියෙ වැඩිවීමක් තියනවා.
මෙන්න මේ කේස් එක තියනවා හැබැයි මෙහෙ ගොඩක් ගන්න තියන බල්බ් වල වගේම ඊබේ තියන බල්බ් වලත්. 4300K වල එලිය නෑ ගොඩක් වෙලාවට 6000 ඒව තරම්. බීබ් පටර්න් එකත් අවුල්.
අහන්න එපා ඇයි කියලා. උන්ගෙ මොකක්හරි අවුලක්.. මාගාව තියනවා 4300 බල්බ් දෙකක්. දෙකම එලිය අවුල්. 6000 දෙකක් තියනවා පට්ටම එලියයි. 35W වුනාට නෝමල් හැලජන් 55W දෙකකට වඩා පට්ටම එලියයි.
හැබැයි තව 6000 දෙකක් තියනවා ඒ දෙක අර ඔක්කොටම වඩා එලිය අවුල්.
උන්ගෙ බල්බ් වල කොලිටිය අවුල් ඇති මං හිතන්නෙ.
එලිය වැඩිකරගන්න ඕනෙ නම් හොඳම වැඩේ 55W කිට් එකක් දාන එක.අනිත් එක චයිනීස් HID කිට් වල 55W වලටයි 35W වලටයි දෙකටම එන්නෙ එකම බල්බ් එක. වොට් ගාන වෙනස් වෙන්නෙ බැලස්ට් එකෙන්. බල්බ් වල ලයිෆ්ටයිම් එකේ වෙනසක් විතරක් වෙයි. හැබැයි ඒකත් ලොකුවෙනසක් වෙන එකක් නෑ.![]()
ඒ නිසා දැන් 35W කිට් එකක් තියනවනම් එහෙම 55W බැලස්ට් එකක් දාන්න පුලුවන්.
මං ඔය කිව්වෙ චයිනීස් කිට් ගැන. අනිත් ඒවා ගැන නම් නොදනිමි..![]()
