1. K

    මේ පත්තු වේගන එන්නෙ El Niño ද??

    අපිට 45 c ආවොත් දැනීම වැඩියි යුරෝපයට වඩා, humidity එක වැඩි නිසා, එක 60-80 c වගේ දැනෙයි අපිට, ඒ ලෙවල් එක භයානකයි ශරීරයට දරන්න බෑ. වටේ මුහුද නිසා ඔය ලෙවල් එකට ටිකක් අඩුවෙන් යයි. එහෙම බැලුවාම සීතල හොඳයි ඇඳුමක් හරි ඇඳල බේරෙන්න පුලුවන්.
  2. K

    ගෑණුන්ට ඩබල් කැබ් දුන්නහම...😡😡🤦‍♂️

    ඇයි.. මොකක්හරි වැදුන ගමන් ඉබේම බ්‍රේක් පෑගෙනවනෙ පළපුරුදු රියුරෙකුට මෙයා රෝද දෙකටම යටවුනාට පස්සෙනෙ නවත්වන්නෙ, අනික හිමින්නෙ ඇද්දුවෙ.
  3. K

    ගෑණුන්ට ඩබල් කැබ් දුන්නහම...😡😡🤦‍♂️

    පයින් ගිය මනුස්සයට නවතින්න තිබුන, වාහනේ ඉදිරියට ඇදුන නිසා. එලවන කෙනාටත් වැදුන ගමන් නවත්තන්න තිබුනා යටනොවෙන්න.
  4. K

    ටකරන් බස් වලට solution එක මෙට්‍රෝ බස් නම් ත්‍රී වීල් වලට තියෙන solution එක මොකක්ද ?

    ඇයි දැන් ලංකාවෙ නිශ්පාදකයෙක් හදනව දොරවල්, ඒසී සහිත ඉලෙක්ට්‍රික් එකක් රේන්ජ් 250 km.
  5. K

    ටකරන් බස් වලට solution එක මෙට්‍රෝ බස් නම් ත්‍රී වීල් වලට තියෙන solution එක මොකක්ද ?

    ඕකට බැන්නට හරිම ප්‍රායෝගික වාහනයක්, ඕන අස්සක මුල්ලක යන්න පුලුවන්.
  6. K

    බයික් දෙකක් මුහුණට මුහුණ ගෑටී පාසල් සිසුවෙකු මරුට - මේ ඉස්කෝලෙ යන පොන්ස්ල බයික් පදින්නෙ ගන්ජ ගහලද කුඩු ගහලද 😆😆

    කෙල්ලොන්ට phone කොල්ලොන්ට bike, ඕව ඉල්ලලා තමයි වද දෙන්නෙ. මෙතන ඩබල් ඕවර්ටේක් එකක්, මාර්ග විනය ඉගනගෙනත් නෑ, නිසි පුහුණුවකුත් නෑ.
  7. K

    Wedding එකකට විශාල මුදලක් වියදම් කරන එක සාධාරණ ද?

    ඕක රටේ සංවර්ධනයට වැදගත්, බලන්න බිස්නස් කීයක් රන්වෙනවද. මං නම් හිතන්නෙ අවමයෙන් කරන එක හොඳයි කියල.
  8. K

    මිනිස්සු වැඩ කරන්න පටන් අරගෙන 🤩

    ආර්ථික අර්බුදයේ ප්‍රතිඵල දැන් තමයි පිට දාන්නෙ දැනෙන්න.
  9. K

    ඩෙංගු මදුරුවෝ!

    ඩෙංගු තවන් කාරයො ටික වඳ කරගන්න විදිහක් නෑනෙ. :yes:
  10. K

    අලුත් Honda Dio එක ලෙඩ ගොඩක් වගේ නේද🫠

    100, 125 cc used ඒවත් එච්චර ගණන්ද?
  11. K

    ඩෙංගු රෝගීන් 50,000 පසු කරයි...🔴

    වත්ත පිටිය කොච්චර ක්ලීන් එකට තිබ්බත් ඉස්සරහ කාණුවට දාන්නෙනැති දෙයක් නෑ පාරෙ යන හරක්, ඉතිං ඒකත් සුද්දකරනව.
  12. K

    අලුත් Honda Dio එක ලෙඩ ගොඩක් වගේ නේද🫠

    දැන් ජපන් යූස්ඩ් ගෙනවන්නෙ නැද්ද, තහනම්ද, ගණන් වැඩිද?
  13. K

    ඩෙංගු මදුරුවෝ!

    කලින කියුබාවෙන් ඛැක්ටීරියාවක් ගෙනව ටෙස්ට් කරන්න, ප්‍රතිඵල නම් දන්නෙ නෑ.
  14. K

    ඩෙංගු මදුරුවෝ!

    ආයෙ එනවනෙ, බෝවීම වැලක්වීම තමයි සාර්ථක.
  15. K

    Recommendation for swimming pools around Colombo

    palm village uswatakeyiyawa.
  16. K

    ඩෙංගු මදුරුවෝ!

    දුම මදුරුවො එලවනව විතරයිනෙ.
  17. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඉරානෙට සාමයක් අවශ්‍ය නැද්ද? ගහන්න කෙනෙක් නැතිවුනාම අහක යන නැව්වලට ගහනව.

    No contents