1. K

    මේකනම් පිස්සුවක් ...😍😍

    ඕන තැනටයි එපා තැනටයි හැම තැනටම ඕක ගේන එක තමයි අවුල. නිදහසේ සුන්දරත්වය විඳින තැන් වලට ඕක උස්සන් එන එක නැවත්වී සුදුසුයි.
  2. K

    Windscreen එක left

    රෝද දෙකෙන් එන්නෙ වංගුවෙ.
  3. K

    NISSAN Gravity ලක්ෂ හැත්තෑ පහකට ගන්න පුළුවන්, සුපිරිම Seven Seater MPV එක...🤩👍

    මහ එවුන් 7 ක් දැම්මොත් අඬයි කඳුවලදි. පොඩි ලමයි නම් ඕකේ.
  4. K

    Toyota Corolla 110 පාවිච්චි කරන/ කරපු අය එන්na

    2C L 2000 cc diesel engine. මොල්ලි එන්ජිම කියන්නෙ 96 වගේ කාලෙ වැඩිදියුණු කරල ආපු එක, මේක කලින් එකට වඩා හොඳයි, මොල්ලිය වගේ තැනක පෙනුම නිසා තමයි අපේ අය නම දාලා තියෙන්නෙ . toyota පොඩි වෑන් වලටත් ආවා.
  5. K

    රුචිරයට හාර්ට් attack එකක් ඇවිත්...

    වැඩකරන අයත් හොඳ professional බව සහ attitude හදාගත්තොත් තවත් හොඳයි.
  6. K

    Dengu නිර්නාමිකව කමප්ලේන්ට් දාන්න බැරිද මේල් එකකින්

    මොකක් හරි නොම්බරයක් දැම්මා ටීවී එකේ, දැටමත් ගොඩක් පැමිණිලි ඇවිත් කිව්වා. National Dengue Control Unit Hotline: Call 0117 966 366 to report suspected breeding sites and obtain prevention assistance. The operations room is active on weekdays from 8:00 a.m. to 8:00 p.m.
  7. K

    AC එක්ක කූල් එකේ යන්න ලංකාවේ හදපු අළුත්ම ත්‍රීවීල් එක..😍🥰

    අගය එකතුකල බඩුවක්, උත්සහය අගයකරනව.
  8. K

    බල්ලෙක් හැපුව

    toxoid කොහොමත් ගහන්න වෙයි.
  9. K

    Toyota Corolla 110 පාවිච්චි කරන/ කරපු අය එන්na

    ඕකෙ 1.240 ad wagon, 1.5 wingroad සමහරු දෙකටම wingroad කියල අන්දනව. ගොඩක් අය y11 එකට යනව ඕකෙ සෙන්සර් වැඩියි කියල 1.5 එක නම් හොඳ කොම්පටබල්.
  10. K

    දිනේෂ් ෂාෆ්ටර් මරපු කේස් එකටත් සම්බන්ධ ඩීල්දාසයි,පුතා යි ලු

    ඇයි ඊට වඩා හොඳ එකක් හදන්න බැරිවෙලා තියෙන්නෙ මෙච්චර කල්.
  11. K

    දිනේෂ් ෂාෆ්ටර් මරපු කේස් එකටත් සම්බන්ධ ඩීල්දාසයි,පුතා යි ලු

    රජකාලෙ මොනවද සාමාන්‍ය මිනිසුන්ට තිබුනෙ, ප්‍රභූ පන්තිය නඩත්තු කරන එකනෙ, තමන්ගෙ ගෑනි ලමයි පවා උන්ගෙ ආශාවන් ඉෂ්ට කරගන්න දෙන්න ඕන. තමන්ට අවශ්‍ය විදිහට ගෙයක් දොරක් හෝ ඇඳුමක් වත් අඳින්න බෑ. එහෙම තිබ්බ රටක් මේ තත්ත්වයට ගෙනාපු එකත් ලොකු දෙයක්. ඒ විතරක් නෙමේ හොර මැර කම් නවත්තන්න සාධාරණ නඩු අහන්න නීති...
  12. K

    ත්‍රිපෝෂ හදන්නෙ කොහොමද ?

    ත්‍රිපෝෂ ෆැමිලි.
  13. K

    දිනේෂ් ෂාෆ්ටර් මරපු කේස් එකටත් සම්බන්ධ ඩීල්දාසයි,පුතා යි ලු

    සුද්දො ගියාට පස්සෙ අරාජික වුන රටක් මේක තාම.
  14. K

    Toyota Corolla 110 පාවිච්චි කරන/ කරපු අය එන්na

    15.000 අඩුවෙන් ඔයිල් ගන්න පුලුවන් 2000-3000 අතර ඔයිල් ෆිල්ටර් තියනව.
  15. K

    ලංකාව ඉහළ මධ්‍යම අාර්ථිකයක් ලබන රටක් වෙයි...🔴😍

    වෙසක් පොසොන් වලට ටිරිප් යන අයයි දන්සල් ප්‍රමාණයයි බලල ඕක දෙන්න ඇත්තෙ. :rolleyes:
  16. K

    Toyota Corolla 110 පාවිච්චි කරන/ කරපු අය එන්na

    ගොඩක් කාර්බ් ඒවා එන්නෙ, පාර්ට්ස් අඩුයි, විශේෂයෙන් බොඩි පාට්ස්, වාහනත් අඩුයි. අපේ නෑ කෙනෙකුට තියනව 1.3 එකක් මෑන් පොඩි බොඩි රෙපෙයාර් කේස් එකක් කරන නිසා කොහොම හරි අටව ගන්නව. වාහනේ ලස්සනයි ඔක්කොම හොඳයි. මැනුවල් තමයි ගොඩක්ම ආවෙ.

    No contents