තනි මිනිසෙක්ගේ හමුදාව...Commando (2013)
One man Army ...Commando (2013)
ගොඩ කාලෙකට පස්සේ එලකිරි එකට ත්‍රේඩ් එකක් දාන්න වෙලාවක් හම්බ උනා.අම්මේ වැඩ කන්දරාවක් ඉවර කරන් නිවාඩු පාඩුවේ ඉන්න කෝට දැක්කා හොද ෆිල්ම් එකක් ඇවිත් තියෙනවා.මම සාමාන්‍යයෙන් හින්දි දෙමල ෆිල්ම් බලන්නේ නෑ.ඒත් මේ ෆිල්ම් එකේ...