හෙල්ප් එකට රෙප් එකක්
මචංලා ගොඩ කාලෙකින් එලකිරියට එන්න බැරි උනා. ගොඩාක් වැඩ තිබුන නිසා අදත් එලකිරි ලොග් උනේ පොඩි උදවුවක් ඉල්ලගන්න.
මේ සෙම්. එකේ web development තියෙනව subject එකට. ඒකට සයිට් එකක් හදන්න ඕන.
ඒකට දාන්න පොඩි ගැජමැටික් ටිකක් හොයා ගන්න පුලුවන් හොද තැන් ටිකක්...