1. weerarathne99

    Marry karanna mewa onamada

    Hebei oba kiyana kathawa hariyatama hari
  2. weerarathne99

    Marry karanna mewa onamada

    poddak eheta meheta wunata salli enwa
  3. weerarathne99

    Elakiri.com ekata google adsence

    එලකිරියට (එළකිරි.COM) ADSENCE නැත්තේ ඇය් ? කලින් තිබිලා Banned වුනාද
  4. weerarathne99

    Marry karanna mewa onamada

    ඇත්ටටම මචන් marry කරන්න , රස්සාවක් තියෙන්නම ඕනද , මට නම් 30000 මාසික පොලියක් අනිවාර්යෙන් එනවා , එතකොට තව RENT income එනවා 15000 වගේ , තව 50000 වගේ මාසෙට SIDE business වලිනුත් එනවා . තව ලක්ෂ ගානක් ඉතුරු කරලත් තියෙනවා , ඉතින් බන් මොකෝ කියන්නේ එත් නමට කට්ටිය කරන්නලු
  5. weerarathne99

    Microwave oven ekak ganna

    math ganna hitan inne.. oken monwada uyanna puluwan rath karaganna withrada puluwan
  6. weerarathne99

    Marriage problem ekaki Help me

    Memaii... edata itin ragapamak tama karanna thiyenne
  7. weerarathne99

    ලක්ශ 10න් කරන්න බිස්නස් එකක්

    Pharmacy Photo editing place computer repair shop
  8. weerarathne99

    government jobs

    මචන්ලා මම දැක්කා 20000 රැකියා දෙනවා කියලා , මචන් එකට කොහොමද apply කරන්නේ
  9. weerarathne99

    උපාධිධාරී රජයේ රැකියා

    උපාධිධාරී රජයේ රැකියා මචන්ලා මම දැක්කා 20000 රැකියා දෙනවා කියලා , මචන් එකට කොහොමද apply කරන්නේ
  10. weerarathne99

    Crypto walin salli හොයන්න පුළුවන්

    uba hariyata hari... wediya ona naha... chart balapalla. eth 2015 di .6$ ada 550$.... terenawane
  11. weerarathne99

    Bitcoin bubble explode?

    meken salli hoyaganilla
  12. weerarathne99

    Crypto walin salli හොයන්න පුළුවන්

    mama tama mul awadiye.... eth mage hodama bokkawal luxa 10-20 atara hoyala tibe
  13. weerarathne99

    Crypto walin salli හොයන්න පුළුවන්

    Crypto walin salli හොයන්න පුළුවන් ඇත්තටම , CRYPTO වලින් සල්ලි හොයන්න පුළුවන් , එකට PEAK තියෙන වෙලාවක සල්ලි ඔක්කොම දාල අඩුවෙනකොට මේක SCAM , BUBLe කියෙන එක newei . හොදට පොඩ්ඩක් හොයලා බලලා දන්නා ඕන . මම හොදට දන්නා කෙනක් ඉන්නවා , ලොකුවට හොයලා නැහැ එත් luxa 20 ක් වගේ හොයලා තියෙනවලු luxa...
  14. weerarathne99

    බැංකොක්_බඩුවක්_ගහමුද

    ma wage deyak attama hoda deyakkkk...
  15. weerarathne99

    Job kiyak karala thiyeda

    UBA SIRA
  16. weerarathne99

    Job kiyak karala thiyeda

    YAko mama income tax neweiiii
  17. weerarathne99

    Job kiyak karala thiyeda

    Laksha pahak witara eti dan salary eka
  18. weerarathne99

    PASSPORT

    parana passport ekai.. pictures nam aluth widiyata ona... ganna puluwan studio walin.. hebei hama studio ekema naha... one day service nam colombo wala pot eka wenas nisa danne naha. application purawala.. JP sign karala dunna wade goda

    No contents