ඇත්ටටම මචන් marry කරන්න , රස්සාවක් තියෙන්නම ඕනද ,
මට නම් 30000 මාසික පොලියක් අනිවාර්යෙන් එනවා , එතකොට තව RENT income එනවා 15000 වගේ , තව 50000 වගේ මාසෙට SIDE business වලිනුත් එනවා .
තව ලක්ෂ ගානක් ඉතුරු කරලත් තියෙනවා , ඉතින් බන් මොකෝ කියන්නේ
එත් නමට කට්ටිය කරන්නලු

uba satis nan oya widiyata ok
monawa unath api karana rassawa anuwa api getena society eka wenas ..eka salli walatama ganna amarui..Ex: Ingek ,dockek wage weddi unge circle eka wenas. saha pitarata giyath thiyena reputation eka..eka ithin monawa unath ganna amarui tikak..ehema nan thadi loku business kaarayek wenna one..Businessmen saha Entrepreneur kianne dennek.. Entrepreneur kenek nan aulak ne 