පරණ සිංදු දෙකකට අළුත් විෂුවල්
හිරු ටීවී වැඩේ හොදයි.මේකේ යටි අරමුණක් තියෙනවා.මෙච්චර සිංදු තියෙද්දී මේ රේස් බයි රේස් සිංදු දෙකට විතරක් විෂුවල් කිරීමේ අරමුණ තිලංග සුමතිපාල හා දුමින්ද සිල්වා අතර ගැටුම නොවේද?
තීරණය ඔබේ.........
(ගීතය අතර මාලනී ගේ නම මලානී ලෙස අකුරු කර ඇති එකට අපි අනුකම්පා කරන්න ඕනි...