ගියපාර මම විභාගේ කලා....මට මොණරාගලින් 137යි....140 න් ගත්තේ.......මම 66 වැනියා .59 ක් ගත්තා .ඊට කලින් සැරේ 2010 විභාගෙන් බැජ් 4ක් ගත්තා..2012 ඒ කියන්නේ ගියපාර ගත්තේ එක බැජ් එකයි..
මම මේ පාර ලියනවා...ලකුණු 150ක් නැත්තම් මේ පාර වැඩක් නෑ...
ලොකේ ජොබ් වලින් 75%ක් යන්නේ පෞද්ගලික හිතවත්කම ට...