1. buddikahl

    ඩයලොග් ඉවරායි!!!!!!!!!!!!!!!!!!!

    එයාලට ඕනී විදිහට ගාස්තු අඩු වැඩි කරන්න බෑ.TRC අනුමැතිය ඕනි.ඩයලොග් වෙබ් සයිට් එකට ගිහින් බලපන් ඒ ඒ පැකේජ් ඉස්සරහින් දාලා ඇති TRC අනුමැති අංකය
  2. buddikahl

    ඩයලොග් ඉවරායි!!!!!!!!!!!!!!!!!!!

    නෑ..එහෙම කාඩ් ,බිල් කියලා වෙනසක් නෑ.මින් පස්සේ ගාස්තුව රු.1 යි නම් අපි ගෙවන්න ඕනි රුපියල විතරයි.යටින් එකතු කරන බදු ඔක්කොම කොම්පැණිය රජයට ගෙවන්න ඕනි.
  3. buddikahl

    ඩයලොග් ඉවරායි!!!!!!!!!!!!!!!!!!!

    ඩයලොග් ඉවරායි!!!!!!!!!!!!!!!!!!! මීට සුළු මොහොතකට පෙර මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැයෙන් දැඩි බලපෑමක් ඩයලොග් සමාගමට එල්ල වී තිබේ. *වෙළදපල නායකයන් ගෙවිය යුතු 12% වාසි බද්ද *සැටලයිට් රූපවාහිනි වෙනුවෙන් ගෙවිය යුතු මිලියන 1000 *දුරකතන ගාස්තු වෙනුවෙන්...
  4. buddikahl

    Dialog Braster Help

    බ්ලාස්ටර් පැකේජ් එක එච්චර වැදගත් නෑ,ඕක වටින්නේ මහින්දගේ ආණ්ඩුව තිබ්බා නම් ,,දුරකතන ගාස්තු හා ඉන්ටර්නෙට් ගාස්තු අදහාගත නොහැකි අන්දමින් අඩු කරනවා මේ අයවැයෙන්...ඉවසපන් 29 වෙනකම්
  5. buddikahl

    ෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

    meka denne neo sport channel eke
  6. buddikahl

    mobitel couple sim 1800/=

    ubala dannawa ethine meke me sim 2 wikunanne Rs 4000ta kiyala.eth....echchara asadhaarana gaasthuwak nethuwa mata me sim 2 ma Rs 1800 kata denna puluwan.pm karapallako mata.........
  7. buddikahl

    ebay help

    mama seylan bank eke debit card eken payment karaddi hema payment ekakatama 1$ ekak amathara kapagannawa paypal eken.e salli mata credit karanawada?kollanne.bank eke customer care katha karama un kiyanawa api e gena dan nelu.web site eken ahannalu.me gena ubala monada?danne.
  8. buddikahl

    New bus for kurunegala- ampara

    ctb da? privetda? contact number ekak thiyenawanam denna.
  9. buddikahl

    මයිල් ගහක් බිස්කට් එකේ

    කොහෙද?බන් මයිල් ගාන්න වෙලාවක්.බිස්කට් හදන එකමනේ වැඩේ. බිස්කට් කොම්පැණි වලට සහනදායි මිළට වීට් ලබාදීමේ වැඩ පිළිවෙලක් අපේ ආණ්ඩුවක් යටතේ
  10. buddikahl

    මයිල් ගහක් බිස්කට් එකේ

    වාරියපොළ හා රත්නපුර සිද්ධීන්ගෙන් පස්සේ හොදම සීන් එක වගේ කට්ටිය හෝ ගාල හොයනවා බිස්කට් කොම්පැණියේ නම...ඒක රහසක්
  11. buddikahl

    මයිල් ගහක් බිස්කට් එකේ

    සමාගමේ නම හෝ ජායාරූප තාම ප්‍රසිද්ධ කරලා නෑනේ...
  12. buddikahl

    මයිල් ගහක් බිස්කට් එකේ

    යකෝ කුරුමිණියෝ නම් ප්‍රශ්නයක් නෑ.ඊසාන දිග ආසියානු රටවල ප්‍රධාන ආහාරයක්නේ.මේ මයිල් ගහ එච්.අයි .වී ආසාදිතයෙක්ගේ නම්....බෙහෙත් වත් නෑනේ.
  13. buddikahl

    මයිල් ගහක් බිස්කට් එකේ

    මයිල් ගහක් බිස්කට් එකේ ලංකාවේ ප්‍රසිද්ධ සමාගමක බිස්කට් එකක් ඇතුලේ ඉදන් ආපු දිග මයිල් ගහක් තියෙනවා.මම මේකේ පොටෝ දැනට දාන්නේ නැහැ.මේක පෙන්නලා මට මොකුත් වාසියක් ගන්න පුලුවන් වෙයිද? උන්ගෙන්.ඊයේ කොම්පැණි එකෙන් ඇවිත් බිස්කට් එක ඉල්ලුවා.මම දුන් නෑ.ඒක මගේ ළග තියෙනවා. උන් මචන්ලා ටෝක් කලේ මට කිලෝ එකේ...
  14. buddikahl

    Dialog - Is this allowed?

    ඇත්තටම මම මාර්තු මාසේ තිබ්බ t20 වර්ල්ඩ් කප් එකේ ඇඩ් දාපු එක ස්ටාර් ක්‍රිකට්ලට රිපෝට් කලා.ඊට පස්සේ උන් මට මේල් කරලා තිබ්බා ආය ඒක කරන්න දෙන් නෑ කියලා.එංගලන්ත ටුවර් එකේ මැච් ගියේ ස්ටාර් ක්‍රිකට් එකේ එතන මුන්ට ඇඩ් දාන්න ස්ටාර් ක්‍රිකට්ලා ඉඩ දුන් නෑ. හැබැයි ten cricket ලාට රිපෝර්ට් කරලා වැඩක් නෑ.ඒක...
  15. buddikahl

    Dialog - Is this allowed?

    මේක සම්පූර්ණ නීතී විරෝධී වැඩක්.මම trc එකට කිව්වා.ලිඛිතව එවන්න පැමිණිල්ල කියලා ඒ යක්කු කියනවා.මට යවන්න තවම බැරිවුණා.
  16. buddikahl

    song help

    full sinduwa nam mata mathaka ne. "sunflower live in AMERICA" album eke B site eka awasan wenne oya sinduwen.google karala balanna
  17. buddikahl

    බදුල්ලත් ඇවිලෙයි

    නැහැ.මේ වන විට බදුල්ලේ සිංහල හා මුස්ලිම් අතර සුලු ගැටුම් කාරි තත්වයක් ඇතිවී තිබෙනවා.බොහෝ විට ඉතා ඉක්මනින් අද රාත්‍රීයේ බදුල්ලට ඇදිරිනීතිය දමාවි.
  18. buddikahl

    ඉක්මන් කරන්න ( SIM සීමිතයි )

    රැදී සිටින්න........ඉතාමත් ඉක්මණින් මෙම සිම් පත් යුගලම රු2500 ක් වැනි සාධාරණ මිළකට එළකිරි සාමාජිකයන්ට ලබා දීමට මා සුදානම්. රු.4000 ට 3000 වැනි කළුකඩ මිළ ගණන් වලට හසු නොවන මෙන් ඉල්ලා සිටිමි.
  19. buddikahl

    big help

    වැඩේ ගොඩ දා ගත්තද?මචන්.ඕකට එකම එක බෙහෙතයි තියෙන්නේ .මම කිව්වට උබ රැම් එක මාරු කරලා බලපන්.100% ක් වැඩේ ගොඩ යයි.

    No contents