මයිල් ගහක් බිස්කට් එකේ

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
මයිල් ගහක් බිස්කට් එකේ

ලංකාවේ ප්‍රසිද්ධ සමාගමක බිස්කට් එකක් ඇතුලේ ඉදන් ආපු දිග මයිල් ගහක් තියෙනවා.මම මේකේ පොටෝ දැනට දාන්නේ නැහැ.මේක පෙන්නලා මට මොකුත් වාසියක් ගන්න පුලුවන් වෙයිද? උන්ගෙන්.ඊයේ කොම්පැණි එකෙන් ඇවිත් බිස්කට් එක ඉල්ලුවා.මම දුන් නෑ.ඒක මගේ ළග තියෙනවා.
උන් මචන්ලා ටෝක් කලේ මට කිලෝ එකේ මාරි පෙට්ටියක් දීලා බිස්කට් එක ගෙනියන්න.ඒකට අහුවෙයිද?මේ මම.
අනිත් එක අපි මළ ගෙදරක යනකොටත් මාරි කිලෝ 2ක් දෙක හමාරක් ගෙනියනවා.
දැන් බලාගෙන යනකොට බිස්කට් කොම්පැණි ඇතුලේ වැඩ කරන ගෑණු මිනිස්සු ඒක ඇතුලේ බුදියනවා.අඩේ! අපිට මේ බිස්කට් කාලා ඒඩ්ස් වගේ භයානක ලෙඩ වුනත් හැදෙන්න පුලුවන් නේද?
 

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
mn gawa tiinawa kuruminiyek tiina ekak, wadk na saho ok ayin krl dpn, okungen slli gnna ba, naduwk ynnt ba apit paduy,
යකෝ කුරුමිණියෝ නම් ප්‍රශ්නයක් නෑ.ඊසාන දිග ආසියානු රටවල ප්‍රධාන ආහාරයක්නේ.මේ මයිල් ගහ එච්.අයි .වී ආසාදිතයෙක්ගේ නම්....බෙහෙත් වත් නෑනේ.
 

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ඒඩ්ස් වගේ වයිරසයක් ගොඩක් කාලයක් මයිල් ගහක තියෙන්න විදිහක් නෑනේ මචන්? හරිම වැඩේනම් මචන් පාරිභෝගික කටයුතු අධිකාරියට කතා කරන එක තමයි මචන්. ඊට පස්සේ ඉතින් මොනවහරි ලොකු වන්දියක් හම්බෙනවද කියන්නනම් මං දන්නේ නෑ උඹට සෞඛ්‍ය ගැටළුවක් ඇති වෙලා නැති නිසා. උඹට ඉතින් හදිස්සිනම් මාරි වෙනුවට චොක්ලට් බිස්කට් පෙට්ටියක් ඉල්ලපන් ;)
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    යකෝ කුරුමිණියෝ නම් ප්‍රශ්නයක් නෑ.ඊසාන දිග ආසියානු රටවල ප්‍රධාන ආහාරයක්නේ.මේ මයිල් ගහ එච්.අයි .වී ආසාදිතයෙක්ගේ නම්....බෙහෙත් වත් නෑනේ.

    hiv oya widihata bo wenne na bans. body fluid contact ekak wenna ona.
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    යකෝ කුරුමිණියෝ නම් ප්‍රශ්නයක් නෑ.ඊසාන දිග ආසියානු රටවල ප්‍රධාන ආහාරයක්නේ.මේ මයිල් ගහ එච්.අයි .වී ආසාදිතයෙක්ගේ නම්....බෙහෙත් වත් නෑනේ.

    ubt kiynne maru kata, enm meweddi edas hadila ayeth hadila ayeth hdnwa, bus wl yddi ube kate gihin nadda konda huln paarta
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"

    මේක FB එකෙත් හැම තැනම දාලා, දැන් Elakiriye ත් දාලා :D යකෝමේක මාර මයිලක්නෙ :D

    තව Reddit එකේ දාලා Yahoo Group එකක දැම්මා නම් අන්තර්ජාතික වශයෙන් ප්‍රසිද්දියක් ගන්න පුලුවන්. :D

    (ඒත් රජය අපහසු තාවට ලක් කරා කියලා උබට හිරේ යන්න වෙයිද කියලා නම් දන්නෙ නැ, )
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA

    මේක FB එකෙත් හැම තැනම දාලා, දැන් Elakiriye ත් දාලා :D යකෝමේක මාර මයිලක්නෙ :D

    තව Reddit එකේ දාලා Yahoo Group එකක දැම්මා නම් අන්තර්ජාතික වශයෙන් ප්‍රසිද්දියක් ගන්න පුලුවන්. :D

    (ඒත් රජය අපහසු තාවට ලක් කරා කියලා උබට හිරේ යන්න වෙයිද කියලා නම් දන්නෙ නැ, )
    සමාගමේ නම හෝ ජායාරූප තාම ප්‍රසිද්ධ කරලා නෑනේ...
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    උඹ ඕක මූනු පොතෙත් දැම්ම නෙ :P
    වාරියපොළ හා රත්නපුර සිද්ධීන්ගෙන් පස්සේ හොදම සීන් එක වගේ කට්ටිය හෝ ගාල හොයනවා බිස්කට් කොම්පැණියේ නම...ඒක රහසක්
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය කොම්පැණි කාරයන්ට හොද දේශපාලන සම්බන්ධතා තියෙනවා බන් ඔව දුර ගෙනිහිල්ලා වැඩක් නෑ .
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මොක්කද බන් ඔය මයිල් බිස්කට් එක....
    මේව ඇහුවාම මයිල් ස්මයිල් වෙලා යනවා.
    :P:P