මම නම් කියන්නෙ අනුර සහෝදරයව විස්වාස කරල ටිකක් ඉන්න.
එහෙ අගමැති ඇන්ටනි ඇල්බනිස් එක්ක කම්පයා කරලහිතන්න අපෙ කෙනා ඊට ගොඩක් එහා.උදේට ධීවරයගෙ පෝන් එකට Fish zone alert එන සිස්ටම් හදන්න හිතනව කියන්නෙ, පොඩි එකා ඉස්කෝලෙ නාවොත් අම්මගෙ පෝන් එකට Absent alerts කරනව කියන්නෙ පුදුම විශන් එකක් ඒව ඔසීවල නෑ.ඇන්තනිට...