ඊයේ මගේ යාලුවෙක් කතා කලා... උ ඉන්නවා ඕසි වල උ දැන් එහෙට ගිහින් අවුරුදු 10 ටත් කිට්ටුයි. උ මචං ප්ලැට් 02 ක් සල්ලිවලට අරන් එකක් රෙන්ට් අවුට් කරනවා.. ඒ රටවල් වල සිස්ටම් එක හැදිලා තියෙන්නේ නැති බැරි මිනිස්සු ඇති හැකි අය කරන්න. උ ඒ රටට ගියේ නොයෙක් දුක් කම්කටොලු මැද්දේ.
ගෙවල් නැති එකාට බැංකුවෙන් සප් එක දෙනවා ගෙයක් ගන්න. පඩිය උන්ට හරෝගන.. ජොබ්ලස් නම් අාන්ඩුවෙන් පිං පඩියක් දෙනවා..හැබැයි ආපහු ඒක ගෙවන්න ඕන කියන කොන්දේසියෙන්..අසනීපයක් වුනොත් එක කෝල් එකයි..ගෙදට්ට ඇම්බියුලනස් ඇවිත් කුදලන් යනවා. බෙහෙත් ගනන්.. ඉන්ෂුරන්ස් දාන්න ඕන. එක කවර් කරනවා ඒකෙන්.. ටැක්ස් ගහනවා. උන් වෙලාවට ටැක්ස් ගෙවනවා...උන් දන්නවා උන්ට ටැක්ස් එකට හරියන්න ලැබෙන සැප...
උන්ගේ තියනවා සෙකියුරිටි ක්ලියරන්ස් එකක්..ඒ කියන්නේ ඕනම තැනකට වැඩට යනකොට ඒවා බලනවා..ජිල්මාට් දාපු උන් සෙකිරියුටි ක්ලියරන්ස් එකේදී ඩිටෙක්ට් වුනොත් ඕටෝමැටිකලි උන් ජිවිතේ විදවනවා..ඒක හිරේට යනවට වඩා හපන්..එතකොට හැමෝම ජිල්මාට් නැතිව ජෙනිවින් වෙනවා අකමැත්තෙන් වුනත්
දියුනු රටවල් නැති බැරි අය ඇති හැකි අය කරන්න තමයි සිස්ටම් හැදිලා තියෙන්නේ..බලපන් අපේ රටේ හැටි
දැන් බලමු ලංකාව.....
ලංකාවේ පුංචි බිස්නස් එකක් කරන්න , මොන තරම් දුකක් විදින්න ඕනද, බිස්නස් ලෝන්, ටැක්ස් ..ආන්ඩුව ටැක්ස් ගහලා ගහලා ඒවා අදෙර්යමත් කරනවා. එක ආයතනයකින් වත් ව්‍යාපාරිකයන්ට අත නෙමේ කකුලක්වත් දෙනවද බලපන්..බිස්නස් කරන උන් යොදාගන්නේ දේශපාලකයන්ට කඩේ යන්න විතරයි..නිකන් හිතපන් බලන්න අපේ රටෙන් සිලිකන් වැලි එකට ගිය කම්පැනි එකක් තියනවද කියලා..තියනවා ඇති ..ඒත් පොඩි මිනිහෙක්ට ලොවෙත් පුලුවන්ද එතන්ට යන්න ... ඉතින් අපේ උන් ජොබ් නැ ජොබ් නෑ ගගා වැලෙලනවා...අයිටී එක වෙනුවෙන් හඩ නගන්න පුලුවන් එක සොසයිටි එකක් තියනවාද? සේරම නමට විතරයි...
වැඩිය ඕනි නෑ මම පොඩි බිස්නස් එකක් කරනවා..ඒකට ලෝන් එකක් .. ක්රෙඩිට් කාඩ් එකක් මලාට බැංකුවෙන් දෙන්නේ නැහැ. මම කලේ එෆ්ඩි එක ඇපයට තියලා ක්රෙඩිට් කාඩ් එකක් ගත්තා ..
ජොබ් කරන එකා මැරිලා මැරිලා හම්බුකරන තුට්ටු දෙකත් ටැකස් වදිනවා. සාදාරන මාජිං එකක් නැහැ.බලපන් අපේ රටේ මම ටැක්ස් ගෙවනවා..වරිපනම් ගෙවනවා..ඒත් කුනු එක අදින එකාට ආපහු පොඩි ගානක් ගෙවනවා (ගෙව්වේ නැත්නම් උ එන්නෑ.) මහ එවුනුත් හොරා කරනවා...ඒකට හරියන්න පොඩි උනුත් හොරා කනවා..
අපේ පැත්තේ අස්වැසුම ගන්න එකා ..ලොවෙත් ජොබ් කරන්න පෙලඹෙන්නේ නෑ..අස්වැසුමේ තියනවා මම හිතන්නේ ජොබ්ලස් නම් විතරයි දෙන්නේ කියලා..මම අදුනන ඩයල් එකක් ඉන්නවා..අස්වැසුම අරන්. පාරේ වඩේ බදිනවා. ඒක ලොකුවට ඩිටෙක්ට් වෙන්නේ නැති නිසා..ඉතින් අස්වැසුමෙන්ම උන්ව අධෛර්යමත් කරලා තියනවා වැඩ කරන්න....
දේශපාලකයන්ට මේ රට හදන්න පුලුවන් යම් තාක් දුරකට විතරයි...ඉතුරු රටේ ජිවනාලිය බිස්නස්මන් ලා..ඒ ගැන අවබෝධ කරගන්න තාක් කාල් ..අපි තවමත් වනාන්තරේ කියලා තමයි කියන්න තියෙන්නේ..ඕන් කිව්වා ....!

Last edited: