ෆේස්බුක් එකේ යනවා ලේනෙක් ව සත්තු වත්තට භාර දීපු කතාවක් ගොඩක් කට්ටිය ඒකට බැනලා තිබ්බා
එක්කෙනෙක් කියලා තිබ්බා ලෝකයේ සත්ව උද්‍යාන වහන රැල්ලක් තියනවා කියලා ඒක වැරදියි එහෙම රැල්ලක් ලෝකේ නැහැ zoo වහන්න කියලා කියන්නේ තමා පරම අවිහිංසාවාදී කියලා හිතාගෙන ඉන්න hypocrite ලිබැරල්වාදීන්ය මොවුන්ව ලංකාවේ තියා...