1. dimuth_bhanuka666

    දළදා පෙරහරේ වෙස් නැට්ටුවෝ කියන කවි මොනවද?

    දළදා පෙරහරේ වෙස් නැට්ටුවෝ කියන කවි මොනවද?
  2. dimuth_bhanuka666

    හීන කුලේ කියන්නේ මොකද්ද?

    හීන කුලේ කියන්නේ මොකද්ද?
  3. dimuth_bhanuka666

    මම ඇයි චීනයට මෙච්චර ලව්

    මම පොඩි කාලේ ඉදලා තිබුන ආසාවක් තමයි කවදාහරි අලියෙක් හදන එක මගේ තාත්තා ඒ ආසාව නිසාම ගමේ පෙරහරට ආපු අලියෙක්ව ඇත්ගොව්වත් එක්ක කතා කරගෙන දවසකට අපේ ගෙදර ගෙනාවා ඒ දවස මම මගේ ජිවිතේ ගොඩක් සතුටු උන දවසක්. මම අවුරුදු 15වේදී දේශපාලනය ගැන interest එකක් ආවා මමත් රැල්ලට නිරාගමික රැඩිකල් උනා හැබැයි හිලෑ අලි...
  4. dimuth_bhanuka666

    මහසෝනට පිං දෙන ගාථාව මොකද්ද?

    මහසෝනට පිං දෙන ගාථාව මොකද්ද?
  5. dimuth_bhanuka666

    දළදා මාලිගාවේ කරඩු දෙකක් තියනවද?

    දළදා මාලිගාවට ඇතුල් වෙන කොටම තියන කරඩුව මොකද්ද උඩ මළුවේ තියන කරඩුව මොකද්ද? දළදා කරඩුව තියෙන්නේ උඩ මළුවේ නම් ඇයි පල්ලෙහා තියන එකට තේවාව කරන්නේ?
  6. dimuth_bhanuka666

    බල්ලා කෑ ගහන එකට විසදුමක් ඕනි

    අපේ ගෙදර බල්ලා පාන්දරට මහ හයියෙන් අඩනවා මේකනම් හෙන වාතයක් නිදියගන්න වත් නැහැ බල්ලට වයස දැන් අවුරුදු දහයක් විතර
  7. dimuth_bhanuka666

    මගේ කවිය ලස්සනද?

    මා තුල ඇති වේදනාව කියන්නට එකෙක් නැති තරම්ය සිතෙයි මැරෙන්නට දැක තනිකම නමුත් බියයි වේදනාවට.... - දිමුත් භානුක චන්ද්‍රලාල්
  8. dimuth_bhanuka666

    Questions මේ වචන වල තේරුම කියන්නකෝ

    අභිමුඛ අධම එක්ප්‍රකාර ප්‍රකාර අවශේෂ සමෘද්ධිමත් අර්ථාන්විත අභ්‍යාස ශික්ෂිත සුශිලත්වය කෘත්‍යයෙහි
  9. dimuth_bhanuka666

    මම දෙමල කියලා විහිලු කරන උන්ටයි මේ දැනුම් දීම

    මගේ ආච්චි සිංහල බෞද්ධ ඒක නිසා මගේ සීයත් ආච්චිව බැන්දට පස්සේ සිංහල සංස්කෘතිය භාෂාව බෞද්ධ ආගම වැලදගත්තා ඒක නිසා මගේ තාත්තත් හැදුනේ වැඩුනේ සිංහල බෞද්ධ විදියට ඒක නිසා මමත් සිංහල බෞද්ධ විදියටයි හැදුනේ වැඩුනේ දෙමල සංස්කෘතියට කිසිම සම්බන්ධතාවක් නැහැ මට දෙමලු පේන්නත් බෑ මොකද මම සිංහල බෞද්ධ...
  10. dimuth_bhanuka666

    නිරාගමිකයන්ගේ සැබෑ තත්වය

    මෙන්න බලාගන්න
  11. dimuth_bhanuka666

    කොහොමද මහන වෙන්නේ?

    මම ආසයි අවුරුද්දක් දෙකක් මහන වෙලා ඉන්න මහන වෙලාම ඉන්න හිතුනොත් මුළු ජීවිතය ඉන්නවා
  12. dimuth_bhanuka666

    මුරුත්තෙට්ටුවේ හිමි ගේ ඉතිහාසයෙන් බිදක්

    > වීරයෙකුගේ ප්‍රතිමාවකට වසුරු හෙළා වීරයන් වන්නට උත්සාහ කරන කපුටෝ ලෝකයේ කොතෙකුත් සිටිති. ඒ අතරින් නියම වීරකම් හා රැඩිකල් වැඩ ගැන දැනගැනීමට කැමති අය මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ ඉතිහාසය කියවීම අතිශය වැදගත්ය. > අනික නූතන රැඩිකල් මල්ලිලා නංගිලා මුරුත්තෙට්ටුවේ හිමියන් ප්‍රතික්ෂේප කරන්නේ දේශපාලනය නිසා නම්...
  13. dimuth_bhanuka666

    පිල්ලේ කියන්නේ උසස් කුලෙයක්ද?

    මගේ තාත්තගේ වාසගම පිල්ලේ
  14. dimuth_bhanuka666

    දඩුබස්නාමය තේමා ගීතය වගේ තව සින්දු තියනවද?

    දඩුබස්නාමය තේමා ගීතය වගේ හෙන ගැම්මක් එන අපේ ඉතිහාසය ගැන කියවෙන ගීත මොනවද?
  15. dimuth_bhanuka666

    පිරිත් නූල් බදින කොට කියන ගාථාව මොකද්ද?

    පිරිත් නූල් බදින කොට කියන ගාථාව මොකද්ද?
  16. dimuth_bhanuka666

    මාර්ගවල කෙළ ගසන පුද්ගලයින්ට වැඩ වරදියි

    මහා මාර්ගවල තැනින්තැන කෙළ සහ බුලත් කෙළ ගසන පුද්ගලයන්ට එරෙහිව අද (08) සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට පොලීසියට දැනුම් දී තිබේ. ගම්පහ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැති රැස්වීමකදී ඒ පිළිබඳව සාකච්ඡා වී ඇත. පොලිස් ආරක්ෂණ සහ ජනාධිපති කාර්යාලයේ විශේෂ පැවරුම් හා පරිසර අංශයේ අධ්‍යක්ෂ...
  17. dimuth_bhanuka666

    සිංහල මුල ඉදලා ඉගෙන ගන්න ඕනි

    මම ඉස්කෝලේ ගියේ හතර වසරට විතරයි මම සිංහල නීති රීති කිසි දෙයක් දන්නේ නැහැ මුල ඉදලා තනියම ඉගෙන ගන්නවානම් කොහොමද පටන් ගන්න ඕනි?
  18. dimuth_bhanuka666

    සිරාවට උත්තර දීපන් විහිලුවකට ගන්නේ නැතුව

    ඉස්කෝලේ ගියපු නැති කිසිම අධ්‍යාපන සහතිකයක් නැති එකෙක් කොහොමද රස්සාවක් හොයාගන්නේ?
  19. dimuth_bhanuka666

    බයියන්ගෙන් කරන පොඩි ඉල්ලීමක්

    ඔව් මමත් බයියෙක් තමයි අපි වගේ බයියෝ තමන්ව හදුන්වාගන්නේ ජාතිකවාදීන් දේශප්‍රේමින් කියාය. මේ රටේ ජාතිකවාදී කදවුරට ලොකු බලයක් තියනවා හැබැයි මම දැකලා තිබ්බා 88 89 පාවිච්චි කරලා ඇතැම් බයියන් වර්තමාන සුළු ධනේශ්වර ලිබරල් ජවිපයට අපහස කර ඇති බව අද තියන ජවිපෙට අපහස කරන එකේ වැරද්දක් නැහැ මොකද ඔවුන්...

    No contents