1. dimuth_bhanuka666

    හොටෙල් පාසල් ගිහල්ලා ගොඩ ගියපු කට්ටිය ඉන්නවද ?

    ඔයාලට සිය වතාවක් විතර කියලා ඇති මන් පාසල් ගියේ හතර වසරට විතරයි කියලා පොඩි කාලේ ඉදලා අන්තර්ජාල පහසුකම් තිබ්බ නිසා මන් මොකුත් නොදන්න නුගතෙක් උනේ නෑ මට දැන් 16යි හොටෙල් පාසල් ගිහිල්ලවත් ගොඩ යන්න පුළුවන් වේවිද ?
  2. dimuth_bhanuka666

    කව්ද අර සංගීතේ එකේ කලපනගේ ලස්සන අම්මට ඉන්නේ ?

    ඕන් ඔය කට්ටිය කිව්වනේ ෆොටෝ එකකුත් ඕනි කියලා මෙන්න තියනවා
  3. dimuth_bhanuka666

    සංගීතේ කල්පනගේ අම්මට ඉන්නේ කව්ද ?

    කව්ද එයාගේ නම දන්නේ ?
  4. dimuth_bhanuka666

    මුල ඉදලා ඉගෙන ගෙන සාමාන්‍ය පෙළ පෞද්ගලිකව කරන්නේ කොහොමද ?

    මම පාසල් ගියේ හතර වසර වෙනකම් විතරයි මට දැන් වයස අවුරුදු 16ක් වෙනවා මට ඕනි ආයෙත් මුල ඉදලා ඉගෙන ගෙන සාමාන්‍ය පෙළ කරන්න කොහොමද මන් මේක පටන් ගන්නේ ? මේක කරන්නනම් මං අනිවාර්යෙන්ම හැමදෙයක්ම මුල ඉදලා ඉගෙන ගන්න ඕනි මේකට වෙනම පෞද්ගලික academy එහෙම තියනවද ? කීයක් විතර සල්ලි යයිද ?
  5. dimuth_bhanuka666

    මේ ධනවාදී පන්ති බේද ආදරයට විරුද්දයි කියන කට්ටිය කෝ ?

    හිතපන්කෝ මේ රටේ මිනිස්සු සල්ලි වලට සලකන්නේ දෙවියෝ වගේ හැමෝටම ඕනි තමන්ගේ දුවව සල්ලි කාරයෙක්ට බන්දලා දෙන්න ආදරය නිසා නෙමේ සල්ලි වලට තියන කෑදර කමට, ධනපති පවුල් වලටත් ඕනි උන්ගේ දරුවන්ව ධනපති පවුල් වලටම බන්දලා දෙන්න මේක අසාදාරන නැද්ද ? මේ රටේ දුප්පත් කොල්ලෝ ගොඩක් මේක නිසා ලැබෙන්නේ නැති දේවල් ගැන...
  6. dimuth_bhanuka666

    හිට්ලර් ගේ සමාජවාදයද මාක්ස් ගේ සමාජවාදයද ප්‍රායෝගික ?

    හිට්ලර් උත් සමාජවාදියෙක් ඌට උගේම සමාජවාදයක් තිබ්බා අනිත් පැත්තෙන් stalin සහ mao මුන් දෙන්නා follow කරේ මාක්ස් ගේ සමාජවාදය මං අහන්නේ මේ දෙකෙන් ප්‍රයෝගික මොකද්ද ? හිට්ලර් යුදෙව්වෝ මැරුවා කියන එක පොඩ්ඩක් අමතක කරලා මේකට උත්තර දෙන්න
  7. dimuth_bhanuka666

    මම පාසල් ගියේ හතර වසරට විතරයි ඉස්සරහට මට මොනවා වෙයිද ?

    මගේ පවුල් පසුබිම ගත්තොත් මම දුප්පත් නෑ මම middle class මට රස්සාවක් හම්බවෙයිද නැද්ද ?
  8. dimuth_bhanuka666

    කොහොමද ටී බනිස් හදන්නේ ?

    මම ටී බනිස් හදන්න තුන් පාරක් විතර උත්සහ කළා ඒත් ආවේ ගල් ගෙඩි වගේ රසත් නෑ කොහොමද හරියටම ටී බනිස් හදන්නේ ?
  9. dimuth_bhanuka666

    ගමේ කට්ටියගේ අවදානය දිනා ගන්නේ කොහොමද ?

    ඔයාලාට මං දහ සැරයක් විතර කියලා ඇති මං පාසල් ගියේ හතර වසරට වෙනකම් විතරයි කියලා මට දැන් වයස අවුරුදු 16යි හිතට පට්ට දුකක් දැනෙනවා දැන් හිතනවා අපරාදේ පාසල් යන එක නැවැත්තුවේ කියලා. මම ඉන්නේ නුවර නුවර කිව්වට ටිකක් ඇතුලට යන්න ඕනි මගේ ගමේ ඉන්න මගේ වයසේ කට්ටිය හොදට ඉගෙන ගන්නවා මෙහෙ ඉන්න අක්කිලා නංගිලාත්...
  10. dimuth_bhanuka666

    මට විසදුමක් දෙන්න ?

    ඔයාලාට මං දහ සැරයක් විතර කියලා ඇති මං පාසල් ගියේ හතර වසරට වෙනකම් විතරයි කියලා මට දැන් වයස අවුරුදු 16යි හිතට පට්ට දුකක් දැනෙනවා දැන් හිතනවා අපරාදේ පාසල් යන එක නැවැත්තුවේ කියලා. මම ඉන්නේ නුවර නුවර කිව්වට ටිකක් ඇතුලට යන්න ඕනි මගේ ගමේ ඉන්න මගේ වයසේ කට්ටිය හොදට ඉගෙන ගන්නවා මෙහෙ ඉන්න අක්කිලා...
  11. dimuth_bhanuka666

    පිළිමතලාව නගරයේ ඉතිහාසය ගැන මොනවද ඔයාලා දන්නේ ?

    පිළිමතලාව ගඩලාදෙණිය අවට ඉතිහාසය ගැන මොනවද දන්නේ ?
  12. dimuth_bhanuka666

    අවුරුදු උදා වෙනකොට මොනවද කරන චාරිත්‍ර ?

    අවුරුදු උදා වෙනකොට කිරි උතුරවනවද? හැම අවුරුද්දෙම කරාට අමතක වෙනවා
  13. dimuth_bhanuka666

    පොලීසියයි unp එකයි යාලුවෝද ?

    එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා පොලීසිය අතර ඇත්තේ මොනවගේ සම්බන්දයක් ද ?
  14. dimuth_bhanuka666

    හතර වසරට විතරක් ගියපු කෙනෙක්ට ආමි යන්න කිසිම විදියක් නැද්ද ?

    මට චූටි කාලේ ඉදලා ආමි යන්න ආසාවක් තියනවා දැන් මට 16i මම ගියේ හතර වසර වෙනකම් විතරයි ඉතින් කොහොමද මං ආමි යන්නේ ?
  15. dimuth_bhanuka666

    ගමේ ඉන්න අක්කිලා නංගිලා කවුරුත් මාව ගණන් ගන්නේ නැ මොකෝ කරන්නේ ?

    මම ඉන්නේ පිළිමතලාවේ ගඩලාදෙණියේ මෙහෙ ඉන්න කෙල්ලෝ මාව ගණන් ගන්නේ නෑ කොහොමද මම එයාලගේ අවධානය දිනා ගන්නේ ?
  16. dimuth_bhanuka666

    හිට්ලර් වගේ කොන්ඩේ කපන්නේ කොහොමද ?

    මට ඕනි හිට්ලර්ගේ වගේ කොන්ඩේ කපන්න
  17. dimuth_bhanuka666

    මං වගේ කෙනෙක් කොහොමද කෙල්ලෙක් එක්ක යාලු වෙන්නේ ?

    මම වැඩිය සමාජයට නැති යාලුවෝ එකෙක්වත් නැති ඉස්කෝලේ යන්නේ නැති ගෙදරටම වෙලා ඉන්න කොල්ලෙක් මට මේ ලගදි ඉදලා මේ ගමේ ඉන්න කෙල්ලෙක් ගැන ආදරයක් හිතුනා ඒ කෙල්ලගේ ගෙදර කට්ටියයි අපේ ගෙදර කට්ටියයි ඉස්සර ඉදලා හොද හිතවතුන් ඒත් මම වැඩිය සමාජයට නැති නිසා එයාලා ගැන දන්නේ නෑ අනිත් එක මං ඉස්කෝලේ ගියේ හතර වසරට...
  18. dimuth_bhanuka666

    මං වගේ කෙනෙක්ට හරියන ලස්සන සිංදු මොනවද ?

    මට depression , anxiety, maladaptive daydreaming තියනවා ඒවගේම එක යාලුවෙක් වත් නෑ පාළුව හරින්න මං කරන්නේ daydream කරන එක ලස්සන කෙල්ලෝ ගැන :ROFLMAO:
  19. dimuth_bhanuka666

    සැලුන් එකකට ගිහින් හෙයා කට් එකක් දාන්න කියලා කියන්නේ කොහොමද ?

    මට ඕනි සැලුන් එකකට ගිහින් මට hitler youth haircut එකක් දාගන්න ඒක හරියට undercut එකක් වගේ එකක් කොහොමද මන් ගිහින් මේක ඒ අයියට කියන්නේ ?
  20. dimuth_bhanuka666

    පාසාල් යෑම හතර වසරදී නවත්වපු කෙනෙක් කොහොමද සාමාන්‍ය පෙළ කරන්නේ ?

    මම පාසල් ගියේ හතර වසරට විතරයි ඒක උනේ මගේ වැරැද්දක් නිසා මට පොඩි කාලේ ඉදලම ආසාවක් තිබ්බා හමුදාවට යන්න ඒත් මට ඒකට අවශ්‍ය අද්යාපන සුදුසුකම් නෑ ඒක නිසා මට සාමාන්‍ය පෙළ කරන්න දැන් අදහසක් අවා මට දැන් වයස 16යි

    No contents