1. K

    මොකද හිතන්නෙ අලුත් ක්‍රමය ගැන.

    වැඩේ හොඳයිද, අවුල්ද, නැත්නම් කොහමත් කොලයක් ප්‍රින්ට කරගෙන යන්න වෙයිද?
  2. K

    Al Baik මෙහෙ වරෙන් බැල්ලි

    සුද්දො රට කාල නේද, ඕව දාපු අයගෙ රටවලත් ඔය නීති ඇති නේද.
  3. K

    ලංකාවට ඩෙන්ගු එන්නත ගේන්නෙ නැත්තෙ ඇයි?

    ඕකෙ strain 4ක් තියනවලු ඉතිං හරියටම ගැලපෙන එන්නත දීම ගැටලුවක් ඇති.
  4. K

    පාර කොනෙ උන් මගෙ ගේ අයිනෙන් තියෙන පරෙ තාප්පෙ ගහන්න දෙන්නෙ නෑ

    ඕකට ප්ලෑනක් අන්දගෙන අනුමැතිය ගන්න ඕන, පාරෙ මැද ඉඳල නියමිත දුරක් තියනව ගොඩනැගිලි සහ තාප්ප වලට.
  5. K

    අද කාලෙ වාහනයක් නැතුව කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන් ද?

    සම්බෝලයි බතුයි කාලා හරි ඉන්න කැමති කෙනෙක් තමයි තෝරගන්න ඕන.
  6. K

    අතවරයට ලක්වූ බාලවයස්කාර මෙහෙණින් වහන්සේලා දෙදෙනෙක් ගැබ්ගෙන 😲

    ලිංගික අසහනය බරපතල ලෙස ඔඩුදුවල තියෙන්නෙ රට පුරාම. ඇත්ත ------ Post added on 1780331900
  7. K

    මේං... මෙහෙ මිනිස්සු හොඳයිලු

    Many of those who spoke expressed dissatisfaction with the temperature. හොඳ දේවල් අගය කරන්න ඕන ඕව දිගටම පවත්වාගන්න. අනික සංචාරකයො කැමති ආරක්ෂාව තියන තැනකට එන්න, ඉතින් හොඳ ගතිගුණ නිසා ආදායමක් ලැබෙනව. ------ Post added on 1780300829
  8. K

    මේං... මෙහෙ මිනිස්සු හොඳයිලු

    එහෙමත් නෑ සමහරු ප්‍රතිලාභ බලාගෙන නෙමේ, උදව් කළයුතුයි කියල හැඟීමක් තියනව ගොඩක් අයට.
  9. K

    පාටලී තවත් කොල්ලෙක් හප්පලා කකුල කඩයි?

    නායකයො වුනහම එහෙම තමයි.
  10. K

    1.5M (ලක්ශ15) වගේ සල්ලියක් අතේ තියනවා. මොන වගේ ආයෝජනයක්ද කරන්න හොද?

    පරණ ත්‍රී වීල් එකක් ගත්තා පික්මී දිව්වා.
  11. K

    පාටලී තවත් කොල්ලෙක් හප්පලා කකුල කඩයි?

    ආණ්ඩුවෙ වාහනයක්ද? :ROFLMAO:
  12. K

    Singer / Damro Bedroom Suites ගත්ත අය ඉන්නවද ? බඩු හොදයිද durability එහෙම

    දෙකම තියනව more than 10 years අවුලක් නෑ, ලී වගේම ශක්තිමත් නෑ. සින්ගර්ලගෙ නම් ලී ඒ වත් තිබුනා, price වැඩියි.
  13. K

    ෆිල්ටර්ස් වල වතුර අවුල් ද?

    ඩිස්ටිල් සහ ෆිල්ටර් කිරීම දෙකක්, හරියට කරල නම් ෆිල්ටර් වතුරෙ අවුලක් නෑ එසේ නොකල වතුර බොනවට වඩා සේෆ්.
  14. K

    මම සීනි භාවිතය නවත්වලා හෙටට අවුරුදු 5 වෙනවා.

    මම අවුරුදු 22 ඉඳල වගේ උදේ ට විතරයි තේ එකට සීනි ටිකක් දාන්නෙ ඒත් කපල තේ හැන්දක් වගේ අනිත් වෙලාවට නිකන් බොන්නෙ.
  15. K

    තෙල් වැඩි කරලා

    ප්‍රීති වෙසක්..

    No contents