1. cowabunga

    Cigarette, arrack gahana unta ape badu salli...

    සිගරැට් අරක්කු බොන එවුන් තමයි ලංකාවේ වැඩියෙන්ම ටැක්ස් ගෙවන්නෙ. නිශ්පාදන වියදම රුපියල් 10ක් වත් වෙන්නෙ නැති අයිටම් එකකට රුපියල් 150ක් බදු ගෙවන්නෙ මොකාද?
  2. cowabunga

    ඩුබායි සිට 7ක් දිවයිනට!

    මෙයාලත් මෙහෙ ඇවිත් පැබ්ලො එස්කොබාර් වගෙ හිරගෙයක් හදා ගනියි වගෙ .
  3. cowabunga

    හැමදාම මත්කුඩු අයිස් අල්ලනවා දකිනවා නේද?

    කෙජි අල්ලන එවා කියන එක ජාතික සමගියට හොඳනෑ ....
  4. cowabunga

    හමුදාවල ඉන්න ගෑනු

    උන් මොනවා කරත් ඔයාට මොකද අනේ?
  5. cowabunga

    Battle of Kokavil (කොකාවිල්) 1990

    If you don't know history, it's as if you were born yesterday. If you were born yesterday, then any leader can tell you anything.
  6. cowabunga

    අයිස් + තදුජින්

    මෙවා නම් කෑම්ප් එකකින් විසි කරපු බඩු වගෙ. ඉස්සර කොටින්ගෙන් අල්ලගෙන පාවිච්චි කරපු එවා ස්ටොක් ටෙකින්ග් එකක් එනකොට වැවට විසි කරල වගෙ.
  7. cowabunga

    සුනිල් ඇල්ෆඩ් නොබෙල්ස්..( ගොබෙල්ස්)

    ලොකෙ මිල වැඩිම තේ වර්ගය චයිනීස් තේ ජාතියක් නෙද ?
  8. cowabunga

    එරංගට විපතක් වෙලා නේද 😂

    අම්මපා මුන්ට ලැජ්ජාව කියලා එකක් උපතින්ම පිහිටල නැද්ද කොහෙද, අපිට නම් මෙහෙම ලොස් වෙනවා කියලා හිතන කොටත් ලැජ්ජ බිටි ගැවෙනවා ඕයි
  9. cowabunga

    තීරණාත්මක ට්‍රම්ප් - පුටින් හමුව හෙට ඇලස්කාවේ දී 👀

    මෙ ඉන්නෙ ඔෆිශියල් භාශා පරිවර්තක
  10. cowabunga

    🔴Breaking | Express pearl නෞකාව ගිනිගැනීමෙන් සිදු වූ සමුද්‍රීය පරිසර හා ආර්ථික හානිය වෙනුවෙන් $$ බිලියනයක වන්දි ගෙවන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    it's called a sister ship arrest. X-Press Feeder Line owns over 100 ships, so we can arrest another ship from the same company to use as leverage. India did something similar. They arrested a MSC ship as leverage after the MSC Elsa sank off indian coast. Doing something like that in Sri Lanka...
  11. cowabunga

    Shenat Comrade ට ප්‍රශ්නයක්

    අඩ්ඩෙහ් සුකනවා දාල ,මෙ අපෙ ජටිලගෙ සහොදරය නෙද.

    No contents