අයිස් + තදුජින්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,769
    113
    පෘථිවිය
    මා කියූ පරිදිම නෝමල් කොලුවා නිදොස් කොට නිදහස් කිරීමේ ජාතික මෙහෙවරට ජවිපෙ සහ මාලිමාව උපරිමයෙන්ම වැඩේ කරගෙන යන ලකුණු .

    සට්ටි කුට්ටි හට්ටි පිටින් යනවා නේ


    අයිස් අවසන් වෙන්නේ, මාලිමා ගොයියන් අහුවෙන්න පටන්ගත් පසුවය .

    අයිස් දියකොට කජ්ජා නැගිටියි

    ------ Post added on Oct 3, 2025 at 8:01 AM

    G2O4VOEaoAE8lGY

    ------ Post added on Oct 3, 2025 at 8:29 AM
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    මා කියූ පරිදිම නෝමල් කොලුවා නිදොස් කොට නිදහස් කිරීමේ ජාතික මෙහෙවරට ජවිපෙ සහ මාලිමාව උපරිමයෙන්ම වැඩේ කරගෙන යන ලකුණු .

    සට්ටි කුට්ටි හට්ටි පිටින් යනවා නේ


    අයිස් අවසන් වෙන්නේ, මාලිමා ගොයියන් අහුවෙන්න පටන්ගත් පසුවය .

    අයිස් දියකොට කජ්ජා නැගිටියි

    ------ Post added on Oct 3, 2025 at 8:01 AM

    G2O4VOEaoAE8lGY

    ------ Post added on Oct 3, 2025 at 8:29 AM
    කුඩු මලීමාවට ජය වේවා😁
     

    cowabunga

    Active member
  • Apr 5, 2025
    77
    108
    33
    ලේසි වෙන්නේ නෑ දවසේ වෙඩිල්ල කිය කියා මයික් රත් කරන්න වෙන එකක් නෑ 🥲

    "කතරගම, වෙහෙරගල වැව ආශ්‍රිතව සිදු කළ මෙහෙයුමකදී මහා පරිමාණ යුධ උපකරණ තොගයක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

    මෙම ආයුධ තොගය අතරට T 56 වර්ගයේ ගිණි අවි සඳහා භාවිතා වන මැගසින් 74ක් ද, T56 LMG වර්ගයේ ගිණි අවි සඳහා භාවිතා වන මැගසින් 36ක් ද, T 81 ඇතුළු තවත් හඳුනා නොගත් වර්ග කිහිපයක මැගසින් ද අන්තර්ගත වේ.

    මීට අමතරව, එහිදී පතරොම්වලින් පිරුණු බවට සැක කෙරෙන පෙට්ටි දෙකක් සහ ආයුධ අඩංගු බවට සැක කළ හැකි ගෝනි දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මේ වන විටත් ක්‍රියාත්මක බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි."
    මෙවා නම් කෑම්ප් එකකින් විසි කරපු බඩු වගෙ. ඉස්සර කොටින්ගෙන් අල්ලගෙන පාවිච්චි කරපු එවා ස්ටොක් ටෙකින්ග් එකක් එනකොට වැවට විසි කරල වගෙ.