1. Mali2009

    Post your O/L Results here!

    5 Ds 3Cs (1986)
  2. Mali2009

    හයිවේ එකේ අනික් පැත්තට යන කාල කන්නියෙක්

    එහෙමද මටත් වැරදිලා එක දවසක් වැරදි entrance එකෙන් ඇතුලට ගිහින් (ගැලණිගම ද කොහෙද) ඊලඟ exit එකෙන් එලියට ගිහින් ආපහුආව ... highway හදපු අලුත ...
  3. Mali2009

    ආධායම අඩුයි කියල සහතික කරන්නත් රුපියල් 2280ක් ගෙවන්න ඕන 🤣🤣🤣🤣🤣🤣🤣🤣

    ඔවු හැබැයි අනෙක් විශ්වවිද්‍යාල වගේ නෙමෙයි ... රෙජිස්ටර් වුන අවුරුද්දෙ exam ඔක්කොටම හොඳ result තියෙනව නම් අඩු ආදායම් කියල තහවුරු නම් ඊ ලඟ අවුරුද්දෙ course fee එක දෙනව (ගෙවන්න තියෙන ගාන අඩු වෙනව) ඊ ලඟ අවුරුද්දෙ ත් results හොඳයි නම් bursary ඉල්ලන්න පුලුවන් ... අවුරුදු 3...
  4. Mali2009

    හයිවේ එකේ අනික් පැත්තට යන කාල කන්නියෙක්

    මෙහෙම කොහොමද ඇතුලට ගියේ ? හරවන් ඇවිල්ල ද ? එහෙම වුනේ කොහොමද කියල මට තේරෙන්නෙ නෑ
  5. Mali2009

    නෝ ලිමිට් නිව් සිටුවේසන්-No-limit new situation

    පැලවත්ත Nolimit එක කාලෙකට කලින් ගිනිගත්තනෙ
  6. Mali2009

    සෝමපාල මාමගේ ලිඳ....

    1991 වෙනකන් අපිත් නෑවෙ මේ වගෙ ලිඳකින් .... ඒකනං පිං ලිඳක් තාම තියෙනව ... අවට ගෙවල් වල බෝඩිම් වල ඉන්න මිනිස්සු නානව
  7. Mali2009

    ජූනි 3 සිට 5%ක රැඳවුම් බද්දකට යටත් වන අලුත් වෘත්තීන්

    ආදායම් බද්ද නෙමෙයි (APIT) ඒක රඳවාගැනීමේ බද්ද - WHT .... ඔය බැංකු පොලියට අයකරන්නෙ ඒක ... ඉස්සර 5% නෙ .. ඊට පස්සෙ පොලියට WHT වැඩි කලා .. නමුත් අනිත් සේවා සඳහා එක වැඩිකලේ නෑ 5% ම තිබුණ .. හැබැයි ඒ කාලෙ බදු නිදහස් ලක්ෂ 12 ... දැන් 18 නිසා මේක ලක්ෂ එකහමාරක් කරන්න ඕන...
  8. Mali2009

    ජූනි 3 සිට 5%ක රැඳවුම් බද්දකට යටත් වන අලුත් වෘත්තීන්

    ඔයා දන්න තරම තමයි .... හෙන ගේමක් දෙන්න ඕන 100,000 ට අඩුවෙන් payment ටික balance කරන්න... මරාගන්න එනවා ... WHT එක තියෙනවා 2024, 2025 අවුරුදු වල මේකෙන් ඒක සංශෝධනය වෙලාද කියල හොයල බලන්න ඕන... එහෙම වුනොත් මම ගොඩ ... එක ලමයගෙන් නෙමෙයි .... පැය ගාණට ගෙවන ඒව... ------ Post added on...
  9. Mali2009

    කාර් එක ස්ටාර්ට් කරන්න බෑ

    Steering wheel එක lock වෙලා ... K10 එකට නිතරම වෙන දෙයක්
  10. Mali2009

    ගෙදර කෑම හදන්නේ නැතුව කඩෙන්ම කන අය ඉන්නවාද

    2000 ට කලින් කොත්තු කෑවෙ විජේරාමෙ ගිහාන් එකෙන් .... සති දෙකකට කලින් විජේරාම හරහා ගියා ... ඒක නිසා කොත්තු ගෙනාවා ... කටේ තියන්න බෑ රොටී විතරයි ..... ඉස්සර රොටී අඩුයි එලවලු මස් වැඩියි ඒ නිසා රසයි ....
  11. Mali2009

    ජූනි 3 සිට 5%ක රැඳවුම් බද්දකට යටත් වන අලුත් වෘත්තීන්

    හොඳ වෙලාවට ගුරුවරු ආචාර්යවරු නෑ ... ගුරුවරු කියන්නෙ රජයේ පාසැල් ගුරුවරු නෙමෙයි හොඳේ ...
  12. Mali2009

    මේ පොරට මෙච්චර සල්ලි කොහෙන්ද බං. මොනවද ආදායම්. 😳😳😳

    මටත් ලැබෙනව අවුරුද්දකට 25000.00 යාලුවෙකුගෙන් පොරට audit firm එකක් තියෙනවලු ....
  13. Mali2009

    දිට්වා චක්‍රලේඛ

    අනේ ඕක ගැන මම මුකුත්ම දන්නෙ නෑ chatgpt තමයි හොයල දුන්නෙ link එක ... ඉතිං මම ඒක ඔයාට කිව්ව කෙටියෙන් ... චැටා හෑල්ල අතහැරල
  14. Mali2009

    දිට්වා චක්‍රලේඛ

    https://www.newswire.lk/2026/01/08/rebuilding-sri-lanka-housing-for-victims-full-circular-issued/ 5.3.5 , 5.4.6 හා 5.5.1 (උ) අනුව වෙන්න ඇති
  15. Mali2009

    Government Speech therapist exam එක පාස් උනා 😍🪷🥰

    Go to the interview.... Apply for all until you get a satisfying Job
  16. Mali2009

    අර්චුනා මේ මොකටද එන්ඩ හදන්නේ?

    මෙයා. කාගෙ ඉත්තෙක් ද ? මොකක්ද මෙයාගෙ hidden agenda. එක ?
  17. Mali2009

    සිලින්ඩර එකක් ගත්තා 😬

    මොකක්ද රෙගුලේටරේ
  18. Mali2009

    කාට හරි පුලුවන් නම් මේ දරුවාට ඉගෙනගන්න උදවු කරන්න ...

    මම මේක මෙතන post කලේ online Group class කරන ගුරුවරයෙක් සම්බන්ධ කරන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම් ඒ දරුවාට උදවුවක් ලැබෙයි කියල හිතාගෙන .... බණ්ඩාරවෙල වගෙ දුර පලාතක, තාත්තත් නැතුව දුශ්කර ජීවිතයක් ගෙවන දරුවෙක් සියලු සැප සම්පත් එක්ක හැදෙන දරුවො වගේ වෙන්නෙ නෑ .... අනෙක...

    No contents