App එකේ දැන් නෑ ... අපි 1311 න් register වෙලා order No එකක් තියෙනවා ..
අපි ඉල්ලන්නෙ ඒ order No එකට දෙන්න ඕන සිලින්ඩරය ..... ඒක තමයි දෙන්නෙ නැත්තෙ ...
Order No එකට අදාල සිලින්ඩරය ලැබිය යුතු කෙනාට dealer තොරතුරු නොදීම
1998 විතර කාලෙත් මෙහෙම තමයි සිලින්ඩර...