1. kasungamage49

    හොද ඩික් එකක් කියපල්ල ප්ලීස්

    හොද ඩික් එකක් කියපල්ල ප්ලීස් අර මවුස් පොයින්ට් එක තිබ්බම ඒ වචනේ ට්‍රන්ස්ලෙට් කරන ඩික් තියනව නේද? මම දැනට මදුර යුස් කරන්නේ ඒත් දන්නවනේ ඉතිං තියන අමාරුව :yes:
  2. kasungamage49

    FACEBOOK යන්න බැහැ උදවු......

    eka demma net yannama beri una...:no: faild kiya awa bn me soft ware ekata server eka find une neha:rolleyes:
  3. kasungamage49

    FACEBOOK යන්න බැහැ උදවු......

    අපි පෙත්සන් ගැහුවොත් උට ප්‍රමෝෂන් එකක් ලැබේයි:oo:
  4. kasungamage49

    FACEBOOK යන්න බැහැ උදවු......

    router eken block nm yannama beri wei neda
  5. kasungamage49

    FACEBOOK යන්න බැහැ උදවු......

    නැන්ක්ස් සහෝ:yes:
  6. kasungamage49

    FACEBOOK යන්න බැහැ උදවු......

    අනේ බම්ප් එකක් වත් දාන්ඩෝ
  7. kasungamage49

    FACEBOOK යන්න බැහැ උදවු......

    FACEBOOK යන්න බැහැ උදවු...... අපේ ඕෆිස් එකේ අපි වෙනම යුනිට් එකක:D ඉතිං අපිට නෙට් යන්න ඕන තරම පුලුවන්:Dඒත් ෆේස් බුක් යන්න බැහැ:confused: ඒකට යන්න හැදුවම ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර එකේන් නෙට් වර්ක් ඇඩ්මින් හමුවෙන්නලු:oo: ඉතිං උගෙන් මේක කරගන්න බෑ උ කියනව හැකි විදියකින් පලයල්ල කියල ඒත් අපිට යා ගන්න බෑ...
  8. kasungamage49

    (1)මොකක්ද මේ නූල? නූල කැඩෙනව කියන්නේ (2)රේප් දෙ&#350

    Rep+++ මෙහෙමද දෙන්නේ දෙන්න මට තියේද මන්ද කියපන් දෙන විදිය මේව දුන්නම වෙන වැඩෙත් කියපං බන්....
  9. kasungamage49

    (1)මොකක්ද මේ නූල? නූල කැඩෙනව කියන්නේ (2)රේප් දෙ&#350

    හුටා ප්‍රශ්න පත්තරයක් උනා වගේ... තැන්ක්ස් මචෝ
  10. kasungamage49

    (1)මොකක්ද මේ නූල? නූල කැඩෙනව කියන්නේ (2)රේප් දෙ&#350

    තෑන්ක්ස් මචං මම පොඩ්ඩක් බැලුව මගේ අවුලක් නෑ රේප් ගැන කිවුවටත් තෑන්ක්ස් අරකටනම් අම්බානකට තෑතෑතෑන්ක්ස්
  11. kasungamage49

    මහත් වෙන්න විදියක් කියා දෙන්නකෝ

    පිස්සු නැතුව ඉදපං බං මහත් වෙන්න ගත්තම උුර වගේ මහත් වෙයි බඩක් ඒවි ෆ්රී තන් දෙකකුත් ඒවි නිකං ඇග චා කරගන්න එපා බන් එක එක විකාර නටල ඇග ‍ජොල් උනාම ඉවරයි http://www.elakiri.com/forum/showthread.php?t=1456347 බලපං http://www.elakiri.com/forum/showthread.php?t=1456347&page=7
  12. kasungamage49

    ඇම්ඩා

    පට්ටයි ආා
  13. kasungamage49

    (1)මොකක්ද මේ නූල? නූල කැඩෙනව කියන්නේ (2)රේප් දෙ&#350

    ඇයි බන් උබත් කොල්ලො නේද? අමාරුවේ වැටුන එකෙක් බයට නේ අහන්නේ හැබැයි මන් ගර්ල්ස්ලගේ ‍සීන් එක දන්නව ඒත් අපේ එක දන් නැහැ හරියට ඉංගිසි හොඩියේ අකුරු 26 එත් සිංහල එකේ හරියට මතක නෑ වගේ අයියෝ...
  14. kasungamage49

    හොර සල්ලියක් අහු උනෝ...

    සිරා අත්ත
  15. kasungamage49

    (1)මොකක්ද මේ නූල? නූල කැඩෙනව කියන්නේ (2)රේප් දෙ&#350

    (1)මොකක්ද මේ නූල? නූල කැඩෙනව කියන්නේ (2)රේප් දෙ&#350 ප්‍රෂ්න 2ක් හොදේ 1 එකක් අපිට තියන නුල ගැන කියන්න ලැජ්ජයි මගේ .....:love:.... තමයි ඕක ඇහුවේ...:oo: ඇත්තටම මේක කැඩෙන්න හොද නැද්ද? කොහොමද බලා ගන්නේ කැඩිලද නැද්ද කියල?:confused: මම සද් ගුනවත් නැහැනේ ඉතිං:P 2 මම එලකිරට අලුත් එකෙක් (අනේ ඉතිං...
  16. kasungamage49

    වයිපරේ දානව ද?

    මරු
  17. kasungamage49

    මචංලා උදවුවවක් කරන්න my download & up load අවුලක්

    1.35mbps upload wenawa download kbps walin ekath podima podi ganan

    No contents