මේක හච් නෙවේයි
ඒත්.......
මගෙත් පැකේජ් එකට දන්නේම නැතුව ඩේට පැකේජ් එකක් ඇක්ටිවු උනා:growl: මමත් මාස 3ක් බිල ගෙවුව ඒවට:nerd:
පස්සේ තමා බිල් එක බැලුවේ:frown:
දෙයියනේ හැම මාසෙකම ගානක් ඩේට වලට ගිහින් :growl:
හැබැයි මම ඒව හොදට යුස් කලා:lol:
පස්සේ කම්ප්ලේන් කලා:confused:
මම ඇහුව මේක කවදද ඇක්ටිවු කරන්න...