මට මංජුල කුමාර හම්බුනා........:)
pen එක දුන්නා:cool::cool::cool:
djHiran ඇතුළු මට සහයෝගය දුන් එළකිරියේ හැමෝටමත් නන් අයුරින් සහය දුන් සැමටත් මගේ ප්‍රණාමය.:):):):)
මංජුල කුමාර ගොඩක් happy උනා වෙච්ච වැඩේට.:):)
මම එලකිරියේ සෙට් එක ගැනත් කිවා.....:cool::cool: