මොකෙක් හරි කාලකන්නියෙක් මෙන්න මෙහෙම වැඩකුත් කරලා මචන්ලා..
[-5 rep higakanna ad eka danna epa h*****o]
මේ **** mark දැම්මේ මම ..
ලස්සනට වචනේ තියෙනවා එතන...
මට රෙප් ඕන නෑ .රෙප් කන්නද මචන්.
ගනන් ගන්න එපා දැන් වැඩෙ හරි නෙ
ඔවා නෝමල් බන්ගනන් ගන්න එපා දැන් වැඩෙ හරි නෙ
+ජයවේවා![]()


මට මංජුල කුමාර හම්බුනා........
pen එක දුන්නා![]()
djHiran ඇතුළු මට සහයෝගය දුන් එළකිරියේ හැමෝටමත් නන් අයුරින් සහය දුන් සැමටත් මගේ ප්රණාමය.
මංජුල කුමාර ගොඩක් happy උනා වෙච්ච වැඩේට.
මම එලකිරියේ සෙට් එක ගැනත් කිවා.....![]()
ඔව් ............custom eke manjula d?