නිදාගන්නවානම්,නිරුවතින්ම නිදාගන්න.
සාමාන්‍යයෙන් බොහෝ දෙන රාත්‍රියට නිදාගැනීම සඳහා වෙනම ඇඳුමක් භාවිත කිරීම සිරිතක්.
මේ සඳහා බොහෝවිට උපදෙස් ලැබෙන්නේ සැහැල්ලු ඇඳුමක් භාවිත කරන ලෙසයි. එයට හේතුව රාත්‍රියේදී හොඳ නින්දක් ලැබීමට සැහැල්ලු බව අත්‍යවශ්‍ය වීමයි. නමුත් රාත්‍රී ඇඳුමක් මගින් ඔබේ ශරීරය...