Bitdefender Internet Security 2015 virus guard එක නොමිලේ.
Bitdefender Internet Security 2015 virus guard එක ඔබගේම serial key එකක් සමඟ මාස 6ක් පුරාවට නොමිලේ.
Virus guard වැඩසටන් මෘදුකාංග අතරින් පළමුපෙළ සිටින වැඩසටහන තමා BitDefender වැඩසටහන. මෙය මේ වසරේදිත් ලොව අංක එකේ ප්රතිවයිරස් මෘදුකාංග වැඩසටහන බවට පත් වුනා. ඉතින් ඒ නිසා දැන් මේ සමගාම ඔබට මෙහි BItDefender Internet Security 2015 වැඩසටහන නොමිලේ මාස 6ක් පුරාවට ලබාගැනීමට අවස්තාවක් හිමිවෙලා. මෙය මුදල් ගෙවා ලබා ගැනීමට නම් $70කටත් වඩා වැය කිරීමට සිදු වෙනවා. නමුත් දැන් ඔබට එය නොමිලේ ලබා ගත හැකියි.
එහෙමනම් බලමු කොහොමද එය ලබාගන්නෙ කියා.
මෙ ලින්කුවෙන් බිට්ඩ්ෆෙන්ඩෙර් වෙබ්ඩවියට පිවිසෙන්න.
http://www.bitdefender.com/media/html/60-second/index.html
"GET FREE LICENSE" කොල පාට බට්ටන් එකක් ඇති ඉට උඩ කොටුවට ඉමෙල් එකදෙන්න.
ඉන් පසු කැප්චා එක සම්පුර්න කරන්න.
එය කල පසු "GET FREE LICENSE" බට්ටන් එක ක්ලික් කරන්න. දැන් ඔබ දුන්නු ඉමෙල්ඇඩ්රස් එකට අයත් ඉන්බොක්ස් එක චෙක් කර බලන්න.
"bitdefender" කියන title එකඇති එක ක්ලික් කරන්න. කි එක දක්නට තිබෙ.
http://download.bitdefender.com/windows/installer/en/bitdefender_isecurity.exe
මෙ ලින්ක් එකෙන් සොෆ්ට්වර් එක ඩව්න්ලොඩ් කරගෙන කි එක ඇතුල් කරලා නොමිලෙ මාස 6 bitdefender පවිච්චිකරන්න.