උඹේ මේ ත්රෙඩ් එක දැක්කෙ අද, මම උඹට වෙනස් ම කතාවක් කියන්නම්, මට නම් හිතෙන්නෙ උඹ A/L results එක විශාල ගැටළුවක් කරගෙන තියෙන්නෙ උඹට තියෙන මානසික ප්රශ්නයක් නිසා, වරදවා වටහා ගන්න එපා මම උඹට මානසික රෝගයක් තියෙනවා කියලා කිව්වෙ නෑ, නමුත් උඹ ප්රශ්න ඉදිරියේ සංවේදී වැඩියි වගේ. මට නම් කියන්න තියෙන්නෙ...