Please give me a solution...:(

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,837
    9,200
    113
    එක තැනක නෑ
    උඹට පිස්සුද බන්. ඒ ලෙවල් ෆේල් කියලා ජීවිතේ නැති වෙනවද ? සමාජයෙන් කොන් වෙනවද ? යාලුවෝ හිනා වෙනවද ? උඹට ඇඩෙනවාද ? අනේ මචන් මුලින්ම තේරුම් ගනින් ජීවිතේ කියන්නේ මොකද්ද කියලා, ඒ ලෙවල් කියන්නේ ජීවිතේ නෙමෙයි මචෝ. උඹ දන්නවද මම ඕලෙවල් ගොඩ දාගත්තේ දෙපාරක් කරලා. පලවෙනි පාර මම ගණන් ෆේල්. දෙවැනි පාර පට්ට කට්ටක් කාලා කොහොමහරි s එකක් දාගත්ත. ඒ ලෙවල් රිසාල්ට් ලා s එකයි w දෙකයි මචන්. තාත්තට ජොබ් එකක් හරියට නෑ මචන්. මම කරේ ආර්ට් මචන්. උඹ හිතපන් ඕ ලෙවල් වලට දෙවැනි පාර s එකක් අරගෙන යන්තමින් ගොඩ දාගෙන , අන්තිමේදී ඒ ලේවලුත් කෙලවාගෙන. මම කොහොම ඉඳ ඕනෙද ? උඹ කියන්නේ අපේ ගෙදර සමහර වෙලාවට කන්ඩත් නෑ. මම ඒවා ගැන හිතලම පිස්සු හැදෙන්ඩ ඕනේ මචන්. මම කම්පුටර් වලට ආස උනාට ක්ලාස් යවන්න ගොඩක් සල්ලි තිබ්බේ නෑ. මට ඉන්ටනෙට් තිබ්බෙත් නෑ. මම පලෙනි පාරට ඉන්ටනෙට් ගියේ 2011 දෙසැම්බර් මාසේ මචන්. එත් මම කොහොමහරි කම්පුටර් ඉගෙනගත්තා. පත්තර වලින් , පොත් වලින් හොයාගෙන ඉගෙන ගත්තා. මම මේ වෙනකන් එක ක්ලාස් එකකට ගිහින් නෑ. එත් උඹ දන්නවද අද මම සති අන්තෙට කම්පුටර් ක්ලාස් කරනවා, මට වැඩිය අවුරුදු 4,5ක් වැඩි එවුන්ට. මම කරන්නේ games programming ක්ලාස් මචන්. android apple ෆෝන් වලට ගේම්ස් හදනවා. මම වැඩ කරන්නේ RPG developing කම්පැනි එකක. ලඟදි හැදුවා peoples bank එකට project එකක්(තනියම හැදුවේ කම්පනියට) දැන් මට අවුරුදු 20යි මචන්. මම ඒ ලෙවල් කරේ 2011. මම යාන්තමින් ඔ ලෙවල් පාස් කියලා , අන්තිමේදී ඒ ලෙවල් ෆේල් කියලා(ආර්ට් කරලා පාස් වෙලා කැම්පස් ගියත් වැඩක් නැහැනේ), වැඩි දුර ඉගෙන ගන්ඩ සල්ලිත් නෑ කියලා, ඔලුව මොංගල් කරගෙන නිකන් ඔහේ හිටියනම්, අද Error365! කියලා ID එකක් එළකි එකේ නෑ මචන්. එහෙනම් මම අද මොකක්හරි කඩේක බඩු කිරනවා, නැත්තම් මුට්ට කර ගහනවා. තේරුම් ගනින් ජීවිතේ කියන්නේ මොකද්ද කියලා. මිට වැඩිය දෙයක් නම් කියලා මට උඹට තේරුම් කරන්න දන්නේ නෑ මචං. අන්තිමට කියන්න තියන්නේ ජීවිතේ කියන්නේ මොකද්ද කියල ඉගෙන ගනින්. වෙච්ච දේවල් ගැන නොහිතා, අද දවසේ අලුත් දෙයක් කරපන්. මේ ලෝකේ කරන්ඩ බැරි දෙයක් නෑ :yes::yes: උඹට ජය :yes::yes: :D
     
    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0
    උඹේ මේ ත්‍රෙඩ් එක දැක්කෙ අද, මම උඹට වෙනස් ම කතාවක් කියන්නම්, මට නම් හිතෙන්නෙ උඹ A/L results එක විශාල ගැටළුවක් කරගෙන තියෙන්නෙ උඹට තියෙන මානසික ප්‍රශ්නයක් නිසා, වරදවා වටහා ගන්න එපා මම උඹට මානසික රෝගයක් තියෙනවා කියලා කිව්වෙ නෑ, නමුත් උඹ ප්‍රශ්න ඉදිරියේ සංවේදී වැඩියි වගේ. මට නම් කියන්න තියෙන්නෙ මචන්, කිසි දෙයක් ගැන ඕනෙවට වඩා හිතන්න එපා, ඕනෙම දෙයක් ගැන ඕනෙවට වඩා හිතන්න ගියාම ඒක විශාල ප්‍රශනයක් බවට පත්වෙනවා, මම තවමත් සියදිවි හානිකරගන්නෙ නැතුව තාමත් යහතින් ජීවත් වෙන්නෙ ඔය ක්‍රමේට හිතන නිසා. මම මුළු ජීවිත කාලෙ පුරාවටම සුව නොවන මානසික රෝගයකින් පීඩා විඳින කෙනෙක්, හින්නෝන්මාදය(schizophrenia) කියන මානසික රෝගය ගැන අහල ඇති, A Beautiful Mind (2001) ෆිල්ම් එකේ විස්තර වෙන්නෙ ඔය මානසික රෝගය ගැන තමයි. මම treatments නවත්තල තියෙන්නෙ, හේතුව තමයි ඒ දෙන බෙහෙත් වර්ග හරියට මත් ද්‍රව්‍ය වගේ, බිව්වම මනසත් එක්ක මුළු ශරීරයම ක්‍රියාවිරහිත කරල දානවා. පෙර කරපු පාප කරම වල ප්‍රතිඵල තමයි මේ, ඕ ලෙවල් වෙනකන් මම ඉස්කෝලෙ හිටපු දීප්තිමත්ම ශිෂ්‍යයෙක්(ඉගෙන ගැනීම අතින්) ඒ ලෙවල් කරන්න පටන් ගත්තු මුල් කාලෙදි තමයි රෝග ලක්ෂණ පහල උනේ, මම දිනයක් දිනයක් පාසාම මේ රෝගයත් එක්ක සටන් කරනවා, දැනට මම ටිකක් දිනල ඉන්නේ, මැත්ස් වලින් 3rd shy එක 2012 දි කරල ABC රිසාල්ට් එක ගන්න මට පුළුවන් උනා(මේ රෝගය ගැන නිසි වැටහීමක් තියෙන කෙනෙක් මේක විශ්වාස කරන්නෙ නැතිවෙයි). මගේ පම්පෝරිය කියන්න නෙමේ මට ඕනෙ උනේ, මට කියන්න ඕනෙ උනේ, අතීතය අතීතයක් විතරයි මචන්, අතීත සිදුවීම් තමන්ට අසහනයක් ගෙනදෙනව නම් ඒව අමතකම කරල දාපන් ඒව ආයෙ ආයෙ මතක් කරාට තමන්ට වෙන යහපතක් නෑනේ, ඒවගේම තමයි තමන්ගෙ දුර්වලතා ඉදිරි දියුනුවට බාධාවක් කරගන්න එපා, වැඩක් කරන්න ගියාම තමන්ගෙ දුර්වලතා ඒකට ඈඳා ගන්න එපා, ඒ වැඩේ තමන්ට කරන්න පුළුවන් කියල හිතෙනව නම් බය නැතුව කරන්න පටන් ගනින්, අනික තමයි ඕනෙම දෙයක් ගැන ඕනෙවට වඩා හිතන්න යන්න එපා.....

    උඹට වාසනාවන්ත අනාගතයක් පතනවා.....
     
    Sudden Lose

    Member
    May 1, 2013
    288
    6

    Thankz a lot machan ube watina upadesata...:)
     
    Thnkz bro...:) ubata ekmn nirogi suwaya pathanwa.
     
    Sudden Lose

    Member
    May 1, 2013
    288
    6
    0
    Me thread eka man methanin awasan karanwa yaluwane...:)

    masayk purawata oya gollo dakwapu prathichara nisa mage depress eka 95% wage adu wuna. udaw karapu hamotama aneka warayak pin.siyalu denage thaman karana yahapth katauthu sarthka wewa.

    good luck guys...:) all of ur posts realley helped me.thnx
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    Ane bung degree eka hariyta karapan... pulwannam foreign walama job ekakta plug weyan. Ubata degree qualified nam, minissu ekka deal karala, sahayogen weda karana personality tynwanam, hoda experience ekak enawa.... Ethkoa kauruth A/L h*kanna enne na (onna therennama kiuwa)

    Machan wish u all the best. Now u hav a great chance to continue ur studies. Make use of ur talent, find what's inside u. Richard Branson, Bill Gates, Albert Einstein, Thomas Edison, Mark Zukerberg.... They all had breaking points. But they discovered whats in them, they made use of it.

    Nawathath Obata Jaya pathami hada pathulen.

    (P.S:Mamada A/L Maths kota 2parak Gedarata Light dunnemi, Danata Piligath upaadiyak hadarami[undergraduate])
     
    [/QUOT]

    thankz a lot machan for ur valuable idea.elaz...:)
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    A/L මොන හුයන්නක්ද බං.!!
    ඈ පකෝ උබ ඔයතරම් ගෑන හිතන්න එපා බන්ග් උබල තාම පොඩි කොල්ලෝ ,තව ජීවිතේ මොකක්ද කියල වත් දන්නේ නෑහෑ, මම දන්න සුපිරි ශල්ය දොස්තර(surgon FRCS MRCP) කෙනෙක් යින්නව ලන්කාවෙ අනෙක් දොස්තරල අත ගහන්න බය ශෙල්යකර්ම මෑන් සුපිරියටම කරල ජිවිත ගොඩදාල තියනව ,එයාA/L හිටන් පාස්වෙලා නෑහෑ නමුත් පිටරට ගිහින් බෑජ් ටොප් වෙලා තමයි ලන්කාවට ආවෙ,
    හිතට ඪ්යිර්ය ගනින් කොල්ලෝ
    ආමග කෙටියි යායුතු මග දුරයි!
     
    Thankz machan advice ekata...:)
     
    silibilla

    Member
    Nov 21, 2011
    221
    8
    0
    Sri Lanka
    පිට රටක degree එකක් කරන්න AL ඕනේ වෙන්නේ නෑ. ඔයාගේ සුදුසු කම් අනුව පිටරටක degree එක කරද්දි අවශ්‍ය මුලික courses ටික මුලින් කරලා තමයි degree level එකට යන්නේ. එතකොට AL වල දැනුම ඉබේම එනවා. ඒ හන්ද ඒ ගැන පොඩ්ඩක්වත් හිතන්න එපා. ලංකාවේත් Open University එකේ AL subject වලින් පටන් අරන් degree එක සම්පුර්ණ කරන්න පුළුවන්. තව ඒ වගේ private institutes ලංකාවේ ඕනේ තරම් ඇති. තමන්ගේ අධ්‍යාපන මට්ටම උසස් වෙන්න වෙන්න රැකියාවට අදාල වෙන්නේ ඉහලම සුසුදුකම මිසක් AL නෙවෙයි. එතකොට ඔයාගේ AL results මොනාද කියල කවුරුත් අහන්නේ නෑ. ජිවිතේ එක තැනක් වැරදුනා කියල ඔයාගේ අනාගතේම නැති වෙන්නේ නැහැ. ඔයා වැරදුනු තැන් හදාගෙන උසස් අධ්‍යාපනය හදාරලා ඔයා කවදාහරි ඔප්පු කරන්නේ ඔයා දක්ෂයෙක් කියලයි. එදාට ඔයා ගියපු පාසලවත් ඔයාගේ OL සහ AL results වත් කාටවත් වැඩක් නැහැ.

    Bachelors Degree කියන්නේ AL වලට වඩා එහා ගිය දෙයක් කියල නොදැන ඉන්න තරම් ඔයා මෝඩයෙක් නෙවේනේ. USA නෙවේ ලෝකේ කොහේ කලත් ඔයාගේ resume එකේ මුලින්ම වැටෙන අධ්‍යාපන සුදුසු කම උපාධිය. එත් ඒක සුදුසුකමක් විදියට විතරක් තිබිල බැහැ ඔයා practically ඒ මට්ටමට දියුණු වෙන්න ඕනේ. job interview එකක ඔයා මුහුණ දෙන විදියෙන් තමයි ඔයා දක්ෂයෙක් කියල ආයතනයක් තේරුම් ගන්නේ. මොකද ඔයා එක්ක කතා කරන විනාඩි කිහිපය ඇති interview board එකකට ඔයාව මැනගන්න. ඔයාට A 4ක් AL වල තිබුනත් වැඩක් නැහැ ඔයා ගිහින් බුද්ධිමත්ව කතා නොකලොත්. අධ්‍යාපන සුදුසුකම් කියන්නේ ඒ රැකියාවට අදාල අවම සුදුසු කම. රැකියාවකට උගත් කම විතරක් තිබිල මදි. මොලය පාවිච්චි කිරීම නැතහොත් බුද්ධිමත් කම තමයි රැකියාවට විතරක් නෙවේ මුළු ජීවිතේටම ඕනේ. ඒක තමයි ඔයා මුලින්ම තේරුම් ගන්න ඕනේ දේ. AL කට පාඩම් කරලත් pass වෙන්න පුළුවන්. BS එකත් කට පාඩමින්ම කරගන්න පුළුවන්. එත් රැකියාවක් කරද්දියි ජිවත් වෙද්දියි කිසිම දෙයක් කට පාඩමින් කරන්න බැහැ. හැම මොහෙතේම ඔලුව මෙහෙයවල තීරණ ගන්න වෙනවා. ඒ හන්ද අධ්‍යාපන සුදුසු කම් කියන්නේ ජිවිතේ උඩට නැග ගන්න උදව්වක් මිසක් ජිවිතේ තීරණය කරන සාධකයක් නෙවෙයි.

    ඔයාට තියෙන ප්‍රශ්නේ ලෝකෙට මුහුණ දෙනවට වඩා ඔයාගේ හර්ද ශාක්ෂියෙන් ගැලවෙන්න බැරි කම. ඒකට හොඳම දේ ඔයා දක්ෂයෙක් කියල ඔයා ඔයාටම ඔප්පු කරලා පෙන්නන එකයි. එක තැනක් වැරදුනාට ඔයා විනාස උනේ නැහැ කියල ඔයාගේ හිතට ඒත්තු ගන්නන එකයි . එකට හොඳම අවස්ථාවක් ඔයාට ඇවිත් තියනවා. දැන් තවත් වතාවක් ඔයාට ජීවිතෙන් වාරයක් ලැබිල තියනවා වැරදි නිවැරදි කරගන්න. ඔයා ඒක හරියට පාවිච්චි කරලා ජිවිතේ යන්න පුළුවන් ඉහලම තැනට යන්න අරමුණක් ඇතිව වැඩ කරන්න. අරමුණක් නැතිව කවදාවත් හොඳ ගමනක් යන්න බැහැ. පරණ දේවල් මතක් කරලා ඒවායින් හිත රිද්ද ගන්න එක නෙවෙයි කල යුත්තේ. ඒවා ජීවිතේට ශක්තියක් කරගෙන ඔයාගේ ගමන යන එක. මගේ ජිවිත අත්දැකීමෙන් මේ කියන්නේ. මම ඔයා වගේ AL fail උනේ නැහැ. නමුත් මට අවශ්‍ය තැනට යාගන්න බැරි උනා. මම ලංකාවෙන් 10 දෙනා අතර 5 වසරේ සිෂ්‍යත්වේ pass උනා. නමුත් AL මට ඉහලින් සමත් වෙන්න බැරි උනා. ඔයාට වගේම මට මම ගැන ලොකු ලැජ්ජාවක් සහ මගේ අම්ම තාත්ත ගැන පුදුම දුකක් තිබුන. එත් මම ඔයා වගේ වැටුනේ නැහැ. මම මගේ ජිවිතේ මටම අභියෝගයක් කරගත්ත. මම දෙවෙනි වතාවෙත් AL නොකර open university science degree එක කලා. කරලා first class එකක් ගත්ත. ඉන් පස්සේ ලංකාවේදීම මම ආචාර්ය උපාධිය (PhD) සම්පුරණ කලා. මම අද USA වල scientist කෙනෙක් මල්ලි. USA එද්දී AL කෙසේ වෙතත් අර BSc degree සහතිකෙවත් බැලුවේ නැහැ. වැදගත් උනේ ඉහලම සුදුසු කම විතරයි. ඔන්න ඕකයි ජිවිතේ තමන්ට ඕනේ අතට කරකවා ගන්න ඕනේ කියන්නේ.
    එදා ලංකාවේ විශ්ව විද්‍යාලයකට යන්න සුදුසුකම් මදි උනු මට අද ලංකාවේ විශ්ව විද්‍යාලයක උගන්වන්න සුදුසු කම් තියනවා. මම AL හොඳට කලේ නැහැයි කියල අද කවුරුවත් මට කියනවද නැහැනේ. එදා නොහිටපු අලුත් යාළුවොත් බලෙන් යාලු කම් වලට එනවා. ඕක තමයි ලංකාවේ තත්වේ. තමන් දැනගන්න ඕනේ තමන්ගේ ජිවිතේට වටිනාකමක් අරන් දෙන්න. අපි ජිවිතේ මෝඩ කම් කරනවා. ඒවායින් අපිට සමහර තැන් වරදිනවා. එකේ තේරුම ඔයා කිසිම දෙයක් කරගන්න බැරි කෙනෙක් කියන එක නෙවේ. අපි අපේ මොලේ හරියට පාවිච්චි කලේ නැහැයි කියන එකයි. අපි හැමෝටම එක වගේ දක්ෂකම් තියනවා. නමුත් ඒවා මතු කරගන්න අපි අපේ මොලේට කියල දෙන්න ඕනේ. මේවා දැම්මේ ලොකු කමට නෙවේ. ඔයා දෙයක් ඔලුවට ගනීවි කියලා. මොකද ඔයා ගොඩක් මානසිකව වැටිලා කියල දැනෙනවා ඔයා ලියල තියෙන විදියට. ලැබුණු chance එකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න. Good luck. :love:

    matath hondatama hithata waduna :yes::yes:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    fuck
    A/l th nathi degree nathi un IT field eke hoda than wala innawa , thamange wada pennala
    mage bossuth ehema ekek... degree eka complete karapan... mata ube anith paththa..
    kochchara exam fail unath .. eagana gaanak naha.. mama exam ekak fail wela 240000 gewala repeat kala
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    woow. respect for your effort and dedication friend..:). but unfortunately at the moment the thing i haven't is self confidence.when i remember i'm a failure at the a/l it makes my confidence too low.that's the problem friend.

    uba a/l fails una kiyala gana ganna epa macahn a/l kiyala wibahagekata wadi nowi degree gatta aya ona tharam innawa
     
    Last edited:

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Pissuda ban mama dan aurudu 5k it field eke, thma kicma interview ekakain AL gana ahala ne.... mata AL thibbe deveni parath maths valin karala 1C 2 S eth ekkama mamath HND karala job valata bassa, dan mage campus giya yaluwontath vada degunayak mama hoyanava.

    AL loku deyak ne ada kaale ban. uba degree eka karaganin... oni taram jobs thiyenava
     
    Sudden Lose

    Member
    May 1, 2013
    288
    6
    0
    fuck
    A/l th nathi degree nathi un IT field eke hoda than wala innawa , thamange wada pennala
    mage bossuth ehema ekek... degree eka complete karapan... mata ube anith paththa..
    kochchara exam fail unath .. eagana gaanak naha.. mama exam ekak fail wela 240000 gewala repeat kala

    Thnkz mchan for ur ideas...:)